මචන්ලා මට proposal එකක් ගෙනත් ගෙදරින්. තාත්තගේ යාලුවෙක්ගෙ දුවෙක්. (පවුලේඑකම ළමය) ප්රශ්නෙ මේකයි. ඒ family එකම ඉන්නෙ ඩෙන්මාර්ක් වල. එහෙට ගිහින් අවුරුදු 25 විතර වෙනව. එහෙ citizen.
next week ලංකාවට එනව කියල අපේ ගෙදරින් දැන් කෙල්ල බලන්න යන්න හදන්නෙ. එයාල කැමති නෑ මෙහෙ ඉන්න. බැඳල මටත් එහෙ යමු කියල තමා කියන්නෙ. අපේ ගෙදරිනුත් අවුලක් නෑ මට තව අයියල දෙන්නෙක් ඉන්න නිසා.
මට තියන අවුල මම degree එකක්වත් කරල නෑ, dip එකෙන් පස්සේ business වලට බැස්ස නිසා ඉගෙන ගන්න එක එහෙමම නැවතුනා. English නම් පුළුවන් ඒත් ලොකුවට බෑ, අනික එහෙ language ඒකත් English නෙමේනේ.
ඔය නිසා මට එහෙ ගිහින් එහෙ විදිහට හුරු වෙන්න අමාරු වෙයිද? degree එකක් නැති නිසා ජොබ් එකක් එහෙම හොයා ගන්න බැරිවෙයි ද? මට මේ ගැන අදහසක් දීපල්ලකෝ.

මොකෝ බලෙන් යනවා නෙවේ නෙ 

et yanna amarui, ubata thiyenne ehe gihinuth business ekak patan ganna, language nam hadaganna puluwan wei, katha karaddi hari yaawi. danuth business karana eke.