ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    මන් වැඩ කරන තැන ස්ටාෆ් එකේ එකෙක් මට අවුුද්දකට විතර කලින් කෙල්ලෙක් ගැන කිව්වා උන්ගේ.දැන් ඒක මෙහෙ ස්ටාෆ් උන් ඔක්කොම සෙට් වෙලා මට සෙට් කරන්න යනවා.ඒ කෙල්ලගේ ගෙදරිනුත් දන්නවා දැන් මාව.මෙයාලගේ හිත් රිද්දන්නේ නැතුව මේක මග අරින්න විදියක් නැද්ද ?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,914
    14,315
    113
    වැලිවේරිය
    Cut this no problem
    200 (6).gif
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මන් වැඩ කරන තැන ස්ටාෆ් එකේ එකෙක් මට අවුුද්දකට විතර කලින් කෙල්ලෙක් ගැන කිව්වා උන්ගේ.දැන් ඒක මෙහෙ ස්ටාෆ් උන් ඔක්කොම සෙට් වෙලා මට සෙට් කරන්න යනවා.ඒ කෙල්ලගේ ගෙදරිනුත් දන්නවා දැන් මාව.මෙයාලගේ හිත් රිද්දන්නේ නැතුව මේක මග අරින්න විදියක් නැද්ද ?
    යාලු කෙල්ලෙක්ට උබේ කෙල්ල වගේ ටික කාලයක් රගපාන්න කියන්න. ඔෆිස් එකේ ඉද්දි කෝල්ස් එහෙම ගන්න කියන්න.
     
    • Like
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    මන් වැඩ කරන තැන ස්ටාෆ් එකේ එකෙක් මට අවුුද්දකට විතර කලින් කෙල්ලෙක් ගැන කිව්වා උන්ගේ.දැන් ඒක මෙහෙ ස්ටාෆ් උන් ඔක්කොම සෙට් වෙලා මට සෙට් කරන්න යනවා.ඒ කෙල්ලගේ ගෙදරිනුත් දන්නවා දැන් මාව.මෙයාලගේ හිත් රිද්දන්නේ නැතුව මේක මග අරින්න විදියක් නැද්ද ?
    zඅපේ ඔෆිස් එකෙත් ඔහොම සීන් එකක් වෙලා මු ඇහුවා ට්‍රයල් එකක් බලන්න බැරිද කියලා....
    ප්‍රශ්නේ ෆිනිෂ්, ආයේ කපුවෝ අවෙත් නෑ..... ;-) ;-) ;-) ;-)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    mata kemlage number eka nbox karapan.man epa karawannam
    Onna solution

    :lol:අපි කැමති උන් අපිට කැමති නෑ, අපිට කැමති උන්ට අපි කැමති නෑ.. හා හා හරි හරී...
    :lol:
    ------ Post added on Jul 31, 2021 at 11:41 AM

    ඇයි බන් වැඩ කරන තැන්වල එවුන් උබට ගෑනූ සෙට් කරන්නේ
    Un mawa bandannamai yanne
    ------ Post added on Jul 31, 2021 at 11:41 AM

    ඔක්කෝමලාව සතුටු කරවන්න බැරි අවස්ථා තියෙනවා ඉතිං.
    Eth ban munta oka Hinda hith riddalath ba
    ------ Post added on Jul 31, 2021 at 11:42 AM

    යාලු කෙල්ලෙක්ට උබේ කෙල්ල වගේ ටික කාලයක් රගපාන්න කියන්න. ඔෆිස් එකේ ඉද්දි කෝල්ස් එහෙම ගන්න කියන්න.
    Mage yaluwekuth hawl.un dannawane man gana
    ------ Post added on Jul 31, 2021 at 11:43 AM

    zඅපේ ඔෆිස් එකෙත් ඔහොම සීන් එකක් වෙලා මු ඇහුවා ට්‍රයල් එකක් බලන්න බැරිද කියලා....
    ප්‍රශ්නේ ෆිනිෂ්, ආයේ කපුවෝ අවෙත් නෑ..... ;-) ;-) ;-) ;-)
    Onna solution.oka karanam hari eth un math ekka tharaha wei
    ------ Post added on Jul 31, 2021 at 11:44 AM
     
    • Like
    Reactions: wqe123