27 badinna wayasakda ban.aduma 35 wath inna onaහැබැයි පැටවු ගහන්න කාලේ හරි
Ps: no kids no worries
27 badinna wayasakda ban.aduma 35 wath inna onaහැබැයි පැටවු ගහන්න කාලේ හරි
Ps: no kids no worries
Epa bn oya wayasin hadnna27 badinna wayasakda ban.aduma 35 wath inna ona
Owa kiwwata mawa dannawa ban un.methana 4 year wada karana ungedarin ekak balala thiyenne kiyapan
Mata nam hithenne 35 wath inna ona kiyalaEpa bn oya wayasin hadnna
මෙහෙමයි උ හරි විහිලු කාරයා. මු ඕක කෙල්ලට ඇහෙන්නත් එක්කම තමා කිව්වේ. කෙල්ල කිව්වා ඊයා කියලා.... වටේ පිටේ ඉන්න උන් පෝර දාන අන්කල් ලා ඇන්ටිලා වගේ වැඩි මහල් පොරවල් එක පාරක් දෙපාරක් බැලුවා කියලා. මු කිව්වෙම ට්‍රයල් එකක් ඕන කියලා. පස්සේ වැඩේ අතහැරියා. කොහෙද මු Gay කාරයෙක් වගේ පොඩි ලයින් එකක් දැම්මා විහිළුවෙන් විහිළුවෙන්.එත් ජෝඩු කෙරිලි ඉවරය්.
Onna solution.oka karanam hari eth un math ekka tharaha wei
------ Post added on Jul 31, 2021 at 11:44 AM
ඔච්චර කල් ඉන්න එපා. ළමයෙක් හැදුවත් උට 19 වෙනකොට උබට 55 පැනලා. බදින්න ගියත් එකෙක් වත් නෑ උදව්වට, උන් ඔක්කම බැදලා. බදින්න ගියත් ලෝකේ නැති ප්‍රශ්න. ඉඩම් කඩම්, සල්ලි ඉස්සරහට එනවා....
Mata nam hithenne 35 wath inna ona kiyala
------ Post added on Jul 31, 2021 at 11:47 AM
දැනුයි තේරුණේමන් වැඩ කරන තැන ස්ටාෆ් එකේ එකෙක් මට අවුුද්දකට විතර කලින් කෙල්ලෙක් ගැන කිව්වා උන්ගේ.දැන් ඒක මෙහෙ ස්ටාෆ් උන් ඔක්කොම සෙට් වෙලා මට සෙට් කරන්න යනවා.ඒ කෙල්ලගේ ගෙදරිනුත් දන්නවා දැන් මාව.මෙයාලගේ හිත් රිද්දන්නේ නැතුව මේක මග අරින්න විදියක් නැද්ද ?


Kamathi mata 35 witharanam wayasaOkata kamathi weyan. Ubath yati hithin kamathi wage.![]()

Kamathi mata 35 witharanam wayasaOkata kamathi weyan. Ubath yati hithin kamathi wage.![]()

Owa karanne kohomada.utanam owa guru athiමෙහෙමයි උ හරි විහිලු කාරයා. මු ඕක කෙල්ලට ඇහෙන්නත් එක්කම තමා කිව්වේ. කෙල්ල කිව්වා ඊයා කියලා.... වටේ පිටේ ඉන්න උන් පෝර දාන අන්කල් ලා ඇන්ටිලා වගේ වැඩි මහල් පොරවල් එක පාරක් දෙපාරක් බැලුවා කියලා. මු කිව්වෙම ට්‍රයල් එකක් ඕන කියලා. පස්සේ වැඩේ අතහැරියා. කොහෙද මු Gay කාරයෙක් වගේ පොඩි ලයින් එකක් දැම්මා විහිළුවෙන් විහිළුවෙන්.එත් ජෝඩු කෙරිලි ඉවරය්.
දැනුයි තේරුණේ![]()

A unata oya kiyana un okkoma 32 wath innawaමෙහෙමයි උ හරි විහිලු කාරයා. මු ඕක කෙල්ලට ඇහෙන්නත් එක්කම තමා කිව්වේ. කෙල්ල කිව්වා ඊයා කියලා.... වටේ පිටේ ඉන්න උන් පෝර දාන අන්කල් ලා ඇන්ටිලා වගේ වැඩි මහල් පොරවල් එක පාරක් දෙපාරක් බැලුවා කියලා. මු කිව්වෙම ට්‍රයල් එකක් ඕන කියලා. පස්සේ වැඩේ අතහැරියා. කොහෙද මු Gay කාරයෙක් වගේ පොඩි ලයින් එකක් දැම්මා විහිළුවෙන් විහිළුවෙන්.එත් ජෝඩු කෙරිලි ඉවරය්.
ඔච්චර කල් ඉන්න එපා. ළමයෙක් හැදුවත් උට 19 වෙනකොට උබට 55 පැනලා. බදින්න ගියත් එකෙක් වත් නෑ උදව්වට, උන් ඔක්කම බැදලා. බදින්න ගියත් ලෝකේ නැති ප්‍රශ්න. ඉඩම් කඩම්, සල්ලි ඉස්සරහට එනවා....
ලිඳේදැනුයි තේරුණේ![]()
Kamathi mata 35 witharanam wayasa![]()
ඒ කෙල්ල මගේ චොයිස් නෙමේ කිව්වොත් ඉතින් චොයිස් එනකන් ඇන්ටිලා, අක්කලා, තුනී ලෑලි, මැදපු ලෑලි, මෙගා බෝතල්, ඔක්කොම හොයනවා. වටේ පිටේ ඉන්න ඔක්කොමත් තව තව සහයෝගේ දී දී හොයනවා. එක්කෝ උබ එකක් බදින්න ඔන , නැති නම් එකක් ගෙනල්ලා පෙන්නන්න ඕනා....Owa karanne kohomada.utanam owa guru athi
------ Post added on Jul 31, 2021 at 11:52 AM
මං නම් කියන්නේ ඉක්මනට බැඳපන්.Danma oya magul one na.mata thama 27 Yi
ලිඳේ
BTW , Simple wadak. Me thread eka forward karapan girlta
------ Post added on Jul 31, 2021 at 11:57 AM

Okane ban.munta puduma amaruwak thiyenne badinnae nathiwa inna eka.un ekka katha karoth ithin matath tharaha yanawaඒ කෙල්ල මගේ චොයිස් නෙමේ කිව්වොත් ඉතින් චොයිස් එනකන් ඇන්ටිලා, අක්කලා, තුනී ලෑලි, මැදපු ලෑලි, මෙගා බෝතල්, ඔක්කොම හොයනවා. වටේ පිටේ ඉන්න ඔක්කොමත් තව තව සහයෝගේ දී දී හොයනවා. එක්කෝ උබ එකක් බදින්න ඔන , නැති නම් එකක් ගෙනල්ලා පෙන්නන්න ඕනා....
Nirodayanaya karaioyata corona kiyanna miture
අයි බන් දැන්ම.ඔවට තව කල් තියනවානේ.මං නම් කියන්නේ ඉක්මනට බැඳපන්.
ubata wena kellek innwa wage pennapan ekathama hodama wadeමන් වැඩ කරන තැන ස්ටාෆ් එකේ එකෙක් මට අවුුද්දකට විතර කලින් කෙල්ලෙක් ගැන කිව්වා උන්ගේ.දැන් ඒක මෙහෙ ස්ටාෆ් උන් ඔක්කොම සෙට් වෙලා මට සෙට් කරන්න යනවා.ඒ කෙල්ලගේ ගෙදරිනුත් දන්නවා දැන් මාව.මෙයාලගේ හිත් රිද්දන්නේ නැතුව මේක මග අරින්න විදියක් නැද්ද ?
මේක නම් සිරාඅපි කැමති උන් අපිට කැමති නෑ, අපිට කැමති උන්ට අපි කැමති නෑ.. හා හා හරි හරී...