Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,681
    1,781
    113
    Galle
    සරසවි උයනට එන්න කියලා ගහක් යටට වෙලා බුග් ගාලා දීපන් 🥴
    බුග් ගාල දාද්දී ටන් ගාල සද්දෙ ආවේ නතොත් හිත හදාගෙන ගෙදර වරෙං... අනිවා පේරේ පාක් එකේ ගස් ගල් වැඳපු එකියක්....
     
    • Haha
    Reactions: SimMaster

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,749
    11,084
    113
    මේ ඔක්කොම ජරමර අස්සේ මට ප්‍රෝපොසල් එකක් ආවා.මට දැන් 27ක්.ඒකි පේරා intern එන්න ඩොකෙක්.මට කලින් affair දෙක තුනක් තිබ්බා.අපේ ෆැමිලි හොදට අදුරන ඩොකෙක් ඉන්නවා.ඌ ඉස්සරහා මම හෙන හොද එකා වගේ ඉන්නේ.ඒ නිසාද මන්දා උගේ හොදම යාලුවගේ දුව මට ප්‍රොපොසල් එකක් කරේ.කෙල්ල මට කැමතිලු.එකි කියනවනේ බන් කලින් කොල්ලෙක් හිටියේ නෑ මෙහෙමයි කියලා.හෙන ලස්සනයි බන්.මාරම ලස්සනයි ඒක.
    මට නැග්ගා. උබ හා කියපං.