Protest කරන කොට අල්ලන් ඉන්න බැනර් english වලින් ලියමු..👍

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔව් මුන්ට විරුද්ධව කතා කරන කට්ටියගේ accounts mass report කරලා suspend කරන scene එකකුත් යනවා. twitter එකේ
    (@aruni_t) impersonation වලට report කරලා තියෙන්නේ. දැන් නම් suspension එක අයින් කරගෙන..
    milinda rajapaksha mokakhari magualaka innawa Fb hari twitter hari, mathaka ne. un kelinawa account walata.
     
    • Like
    Reactions: deanXX

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    278061602-10160273669753278-3444679141667719839-n.jpg


    #GoHomeGota2022
    #GiveOurStolenMoneyBack