දෙපාරක් තුන් පාරක් එහෙම උණාට පස්සෙ තමයි බන් මම ඔහොම කිව්වෙ.වල්ලට ගහන්න දුන්නේ නැති එක නෙමෙයි කොං වෙන්න හේතුව, joke එකට උං කරන එක මහා දෙයක් කරගෙන හයියෙන් පොන්නය කියල කියපු එක.
එතකොට joke තේරෙන්නේ නැති එකෙක්ගේ ගානට වැටෙනවා.
ඒ වෙලාවට හිනා වෙලා එපා යකෝ රිදෙනවා කියල පොඩ්ඩක් අහකට ගිහින් ignore කරානම්, උන් තේරුම් ගන්නවා ඒක. අයේ පස්සෙන් එනකොට ඉග්නොර් කරපන්. නැත්තන් උන්ටත් රිදෙන්න පාරක් දීපං තේරුම් යන්න.
සමහරුන්ට joke වෙන දේවල් අනික් උන්ට ජෝක් නොවෙන්න පුළුවන් තමයි, ඇත්ත.
නමුත් ඔය වගේ අවස්ථාවල් වල, උඹත් අනික් පැත්තට අවස්ථාව අනුව හැසිරෙන්න ඉගෙනගන්න ඕන, අනික් පැත්තට පැනල හපා කන්න යන්න කලින්. ඒක disadvantage එකක් වෙන්න පුළුවන්, එතකොට පැනල හපන්න කලින් අනික් එකාගේ point of view එකත් තේරුම් ගන්න බලන්න.
උඹෙයි උන්ගෙයි වෙනසක් තියෙනවා, ඒ වෙනස තමයි උබට ඔහොම වෙන්න හේතුව.දෙපාරක් තුන් පාරක් එහෙම උණාට පස්සෙ තමයි බන් මම ඔහොම කිව්වෙ.
කලිනුත් ඔහොම වෙලා තියෙනවා වෙන සෙට් එකක් එක්ක. මට පේන්න බෑ ඔය බේසික පුරුද්ද. එපා කියල ශේප් එකේ මාරු වෙනකොට උන් සෙට් එක කිව්ව අඩෝ මූට පුදුම ලැජ්ජාවක් නෙ තියෙන්නෙ අපි දවසක මූව අල්ලගෙන ඔක්කොම ගලෝලා දාමු කියල කතා උනා. මන් ඉට පස්සෙ ඔකුන් ඉන්න පැත්ත පලාතක ගියේ නෑ. කොලුකාරයො දාන ජෝක් දානව. කලිසම ඇදල දුවනව වගේ බේසික වැඩ අපුලයි බන්. උන්ට ඒක හෙන නෝමල් ඇයි කියල මට හිතා ගන්න බෑ. ඇත්ත කොලුකාරයොත් ඉන්නව බැච් එකේ උන් නම් ඕව කරන්න එන්නෙ නෑ උන්ගෙ පාඩුවෙ ඉන්නව.
බොක්කෙ ෆිට් එකෙන් ඉන්න උන් ඔක්කොම ඔය වගේ. මට ඕවට අන්කම්ෆටබල් නිසා ද මන්ද අනිත් උන් මාව වැඩිය සෙට් කරගන්නෙ නෑ.මගෙයි උන්ගෙයි වෙන කිසි වෙනසක් මට තේරිලා නෑ.
වෙනස තමයි බන් අනිත් උනුත් අරූගෙ වල්ල අත ගාන්න යනවඋඹෙයි උන්ගෙයි වෙනසක් තියෙනවා, ඒ වෙනස තමයි උබට ඔහොම වෙන්න හේතුව.
උඹ උන්ගේ බයිට් එක වෙලා තියෙන්නේ, උනුත් වැරදියි, එත් උඹෙත් හැදෙන්න ඕන තැනක් තියෙනව.
උඹ එවලේට react කරපු / කරන විදිහ වැරදියි. අනික් උන් එවෙලෙට react කරන විදිහ අද්‍යනය කරලා බලපන්, උඹේ වෙනසයි උන්ගේ වෙනසයි හොයාගන්න පුළුවන්.

නානාප්‍රකාර ගොබිලො ඉන්නව බන්

Setuth yanawa thanienuth yanawa athimchn protest eke kattiya set pitinda inne? math yanna inne habai thaniyen
Pisuda huththo owa hitanepa. තොට tibbe ateta wadunanam aruge ata dekatama denna. Owa hitanepa pako. Gahanna awot hukawala yawapan. Ehemai me hukana samaje ina one. Kunuharpa kiyapan puluwan taram. Etakota tamai anit ewun umbat honda kariyek kiyala danganne. Decent ewun na me samaje. Mama oka point karala igena gatta pakek. Ekek umbata kunu words walin bannot hitane natuwa anit patata ewama kiyapan. Un danagannawa etkota mu amana dial ekak etkota wadiye enne naමම ඉන්ට්‍රොවර්ට් මත් නෙමෙ මටත් ආසයි ආතල් ගන්න. ආතල් ගන්න අකමැතිත් නෑ. ඒ උනාට කොන් වෙලා වගේ හන්ද ඉන්ට්‍රොවර්ට් වගෙ පේන්නෙ.
ඉන්න යාළුවො හුඟ දෙනෙක් මාව සෙට් කරගන්නෙ නෑ බන් උන්ගෙ ට්‍රිප් ඒවට මේවට.
මට ඉන්න යාළුවොත් ටිකක් අර ඔන්ලයින් ටෝකටිව් උනාට ඇත්තට හම්බ වෙලා ෆන් එකක් ගන්න සෙට් වෙන්න බැරි ඩයල් නිකන් ඉන්ට්‍රොවර්ට් වගෙ උනුත්.
මට තේරෙන් නෑ කොහොහ ද මට ගැලැපෙන උන් ටිකක් හොයා ගන්නෙ කියල
මන් නිකන් අවලංගු කාසියක් වගෙ
....................
අදත් එහෙම උනා.
ප්‍රොටෙස්ට් එකකට යද්දී අලුතෙන් සෙට් එකක් එක්ක එකතු උනා එතන මන් අදුරන එකයි හිටියෙ.
සෙට් එකේ උන් එක්ක මන් නෝමල් විදියට හිටිය.
එකෙක් වල්ලට ගහන්න ආවා. මට පේන්න බැරි බේසික වැඩක් ඕක. මන් සද්දෙට ඇහුව උඹ පොන්නයෙක් ද කියල.
ඕක උනාට පස්සෙ උන් මාව හැලුව ටික ටික. රෑටත් ඉන්න ගිය එක නවත්තල ආපහු ආවා මන් ගෙදර.
.......................
මට එහෙම ඇටේට ගහන එක පේන්න බෑ. කරට අත දාන්න එක බත් එක කන්න එක බෝතලේ බොන්න කිසි අකමැත්තක් එකක් නෑ. අරක තමයි අප්පිරියා.
මට නරක පුරුදුත් නෑ.
අර ඉන්න යාළුවොත් එහෙම ඇටෙ මිරිකන්න එන්නෙ නැති පාඩුවෙ ඩිස්ටන්ස් එක තියන් ඩීසන්ට් එකේ ඉන්න එව්වො.
ඇටේට ගහන්න දෙන් නෑති නිසා ද ප්රෙන්ස් මන් කොන් වෙලා තියෙන්නෙ? මන් කොන් වෙන්න හේතුව මට තේරෙන් නෑ.
ගැහුවොත් මක් කරන්නද බන් මට ඉන්නෙ මන් විතරයි. නැත්නම් කටට නම් එනවා කුණුහරුප වැල පිටින්Pisuda huththo owa hitanepa. තොට tibbe ateta wadunanam aruge ata dekatama denna. Owa hitanepa pako. Gahanna awot hukawala yawapan. Ehemai me hukana samaje ina one. Kunuharpa kiyapan puluwan taram. Etakota tamai anit ewun umbat honda kariyek kiyala danganne. Decent ewun na me samaje. Mama oka point karala igena gatta pakek. Ekek umbata kunu words walin bannot hitane natuwa anit patata ewama kiyapan. Un danagannawa etkota mu amana dial ekak etkota wadiye enne na
Yako gaha ganna nemei uge wallatat umba honda parak deepan shape eke yaluwa wage eta deka karakenna. Aye mataka tiyenakan owa karanna enne na. Simple theory. Taraha penanne natuwa.ගැහුවොත් මක් කරන්නද බන් මට ඉන්නෙ මන් විතරයි. නැත්නම් කටට නම් එනවා කුණුහරුප වැල පිටින්
උඹට set නැති එවුන් පස්සේ යන්න එපා.. මටත් ඉස්සර ඔය පුරුද්ද තිබ්බා, මොකද මං මම ගැන පට්ට හීනමනෙන් හිටියේ ඒ දවස්වල.. අපේ set ඒක නම් ඔහොම ගොබ්බයො නෙවේ ඒත් උන් මගේ type නෙවේ.. උන් එක්ක ඉඳලා මගේ ගොඩක් academic හිතපු විදිහට කරගන්න බැරිවුණා.. හැමදේම තනියම කරගන්න පුරුදුවෙයන්..ඕක උනාට පස්සෙ උන් මාව හැලුව ටික ටික. රෑටත් ඉන්න ගිය එක නවත්තල ආපහු ආවා මන් ගෙදර.
කොහෙත් ඔහොම ගොබ්බ dial ඉන්නවා බන්..කැම්පස් උන්. වෙන ෆැකල්ටියක සෙට් එකක්
කවදාවත් මචන් social setting එකක angry react කරන්න එපා.. ඒක කොන් වෙන්නයි නැති හතුරෝ හැදෙන්නයි හේතුවක්.. ආතල් එකෙ dont care seen ඒකෙන් මාරු වෙන්න පුරුදු වෙයන්වල්ලට ගහන්න දුන්නේ නැති එක නෙමෙයි කොං වෙන්න හේතුව, joke එකට උං කරන එක මහා දෙයක් කරගෙන හයියෙන් පොන්නය කියල කියපු එක.
එතකොට joke තේරෙන්නේ නැති එකෙක්ගේ ගානට වැටෙනවා.
ඒ වෙලාවට හිනා වෙලා එපා යකෝ රිදෙනවා කියල පොඩ්ඩක් අහකට ගිහින් ignore කරානම්, උන් තේරුම් ගන්නවා ඒක. අයේ පස්සෙන් එනකොට ඉග්නොර් කරපන්. නැත්තන් උන්ටත් රිදෙන්න පාරක් දීපං තේරුම් යන්න.
සමහරුන්ට joke වෙන දේවල් අනික් උන්ට ජෝක් නොවෙන්න පුළුවන් තමයි, ඇත්ත.
නමුත් ඔය වගේ අවස්ථාවල් වල, උඹත් අනික් පැත්තට අවස්ථාව අනුව හැසිරෙන්න ඉගෙනගන්න ඕන, අනික් පැත්තට පැනල හපා කන්න යන්න කලින්. ඒක disadvantage එකක් වෙන්න පුළුවන්, එතකොට පැනල හපන්න කලින් අනික් එකාගේ point of view එකත් තේරුම් ගන්න බලන්න.
OP අන්තිම ඔවදන හොඳට හිතට ගනින්උඹට set නැති එවුන් පස්සේ යන්න එපා.. මටත් ඉස්සර ඔය පුරුද්ද තිබ්බා, මොකද මං මම ගැන පට්ට හීනමනෙන් හිටියේ ඒ දවස්වල.. අපේ set ඒක නම් ඔහොම ගොබ්බයො නෙවේ ඒත් උන් මගේ type නෙවේ.. උන් එක්ක ඉඳලා මගේ ගොඩක් academic හිතපු විදිහට කරගන්න බැරිවුණා.. හැමදේම තනියම කරගන්න පුරුදුවෙයන්..
කොහෙත් ඔහොම ගොබ්බ dial ඉන්නවා බන්..
කවදාවත් මචන් social setting එකක angry react කරන්න එපා.. ඒක කොන් වෙන්නයි නැති හතුරෝ හැදෙන්නයි හේතුවක්.. ආතල් එකෙ dont care seen ඒකෙන් මාරු වෙන්න පුරුදු වෙයන්
wayasa keeyada ban ubalage. aluthen set una gaman wallata gahanneමම ඉන්ට්‍රොවර්ට් මත් නෙමෙ මටත් ආසයි ආතල් ගන්න. ආතල් ගන්න අකමැතිත් නෑ. ඒ උනාට කොන් වෙලා වගේ හන්ද ඉන්ට්‍රොවර්ට් වගෙ පේන්නෙ.