මට හිතෙන්නේ මේ අය පරක්කු වැඩියි. මුස්ලිම් මිනිස්සුන්ගේ නිවටත්වය නිසා සහ ආගමෙන් මේ අයව හිර කරලා තියෙන නිසා, මේ රටවල් දශක ගනනාවක් දූෂිත ඒකාධිපති පාලකයන්ගෙන් සූරා කෑමට ලක් වුනා. මේ අයත් අපේ ලංකාවේ ඉන්න හොර බල්ලෝ වගේ තමයි. මේ ඒකාධිපති දූෂිතයන් මේ රට වල තෙල් සල්ලි වලින් බිලියන ගනන් වත්කම් අත්පත් කර ගනිමින් මේ රට වල මිනිස්සුන්ට රොඩු විතරක් කන්න දැම්මා.දැන් රටවල් බංකොලොත්, තෙල් හිඳිලා, ඒක නිසා රොඩුවත් හම්බ වෙන්නේ නෑ.එතකොට තමයි විප්ලවය ඕන වෙලා තියෙන්නේ.අනිත් එක මුබාරක් කියන එකා බොරු ප්‍රතිසංස්කරන විතරක් කරලා මේ විප්ලවය නවත්වලා.ටියුනීස්යාවේ වුනත් මේ අයව අයින් කරලා තව හොරු රැලක් දාගන්න එක තමයි වෙන්නේ.මේ අයට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය, පූර්ණ නිදහස, සහ දූෂිතයන්ට එරෙහිව දැඩී නීති ලැබෙන්නේ නෑ.ඒක නිසා මේක විප්ලවයක් නෙවෙයි. වෙනසක් නෙවෙයි.අපේ ලංකාවේ වුනත් සුනාමි හොරෙක් එලවලා, නිධන් හොරෙක් ගේන්න යන විප්ලවයට අපි සහයෝගය දෙනවනම් අපි බත් කන හරක්. මේ වගේ හරක් අපේ රටේ තරුණ පරපුර අතරත් ඉන්න එක ඛේදජනකයි.