මගේ පරන කාර් ඵක විකුනලා පොඩි upgrade ඵකකට යන්න හදන්නේ
මට දැන් තියෙන්නේ Mitsubishi Lancer C11 (අත්තනායක වැගන්)
මගේ අවශ්‍යතාවය
Proton Wira or Tata Indica/Indigo or Micro Trend
මේ තුනෙන් හොදම ඵක මොකක් ද friends ?
බම්ප ඵකකින් හරි සහයෝගයක් දෙන්න
මට දැන් තියෙන්නේ Mitsubishi Lancer C11 (අත්තනායක වැගන්)
මගේ අවශ්‍යතාවය
- ආරක්ශාව සහ සුවපහසුව
උපරිම මිල ලක්ශ 10
FUEL 10 PER LITER (Avg)
second hand market කිසිසේත්ම දාල නොවෙි
Proton Wira or Tata Indica/Indigo or Micro Trend
මේ තුනෙන් හොදම ඵක මොකක් ද friends ?
බම්ප ඵකකින් හරි සහයෝගයක් දෙන්න