උඹලත් දැකලා ඇති ඕන තරම්.
පහුගිය ටිකේ යෝහානිගේ cover song එක popular උනානේ, යෝහානිගේ විතරක් නෙමේ, මෙහේ එන travellers ලා කරන vlog වලත් අපේ උන් ඔය වචනේ කොටලා එනවා. ඇත්තටම අපි proud වෙනවනම්, ඒ දේට contribute එකක් කරලා තියෙන්න ඕන. යොහානිගේ song එකට, අපේ රටේ ප්‍රවීනයෝ, සහ විදේශිකයෝ දාලා තියෙන්නේ so proud of you කියලා. නිර්මාණ කරුවට credit එක දීලා. උඹලා මේ ගැන දරණ මතය මොකද්ද ?