Shame To Be a Sri Lankan

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
උත්තරෙත් අරන් හෙට වරෙන්. දැන් 12 හමාරයි. මම නිදා ගන්නවා, ලැජ්ජාවෙ. අපේ කොල්ලෝ 120ක් පාවලා දුන්නු එකෙක් වීරයෙක් කරන රට ගැන ලැජ්ජාවෙ.

හොඳයි කියපන් 30yrs තිස්සෙ ලන්කවට කෙලවපු 20000 විතර මරපු උන් රට පලනය කරන අන්ඩුව ඇතුලෙ තියගෙන ඉන්න මහ පහරය ඇතුලු අනිත් බල්ලො ටික ඇත්තටම වීරයොද කියල ?????මෙකයි මම උබට කෙලින් කියන්නෙ පුතෙ ගැඩවිල් කත කියපන් උබෙ අප්පොච්චට
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ලසනත රිචර්ඩ් ගැන ලිවුවේ චන්ද්‍රිකාට හේත්තු වෙලා හිටපු කාලෙ. 89-90 කාලේ වෙච්ච දේවල් ඔයා දන්නෙ නැති නිසා ඒ ගැන කීමෙන් වැඩක් නෑ. අපි ඒ කාලේ ජීවත් වෙච්ච කට්ටිය. රට වෙළාගෙන තිබිච්ච භීෂණේ අපි දන්නව. ත්‍රීමා විතානගේ ඔළුවට පරාල ඇණ ගැහුවෙත් කවුද කියල අපි අහල තියෙනවා. බියගම ආසනේ භාර මන්ත්‍රී, දන්නේ නැතුව ඒවා වෙනවයි කියන එක අමු බොරුවක්.

මේ කාලේ ලසන්ත හිටියේ දිවයින අයිලන්ඩ් පත්‍රයේ. ඔහු හුඟක් ලිපි ලීවේ ඉංග්‍රීසියෙන්. නමුත් ඒකාලේ ප්‍රේමදාසලා බලපෑම් කරලා අයිලන්ඩ් එකේ ඔහුගේ ආණ්ඩු විරෝධි පුවත් පලවෙන එක තහනම් කරා.ඒකාලේ ඔහුට ඔහුගෙම පත්තරක් තිබුනේ නෑ.ඒක නිසා ඔහුට ඔහුගේ අදහස් ලියන්න ඉඩ නෑ.පත්තර අයිතිකාරයෝ ඒවා කුනු ගොඩට දානවනම් මහන්සි වෙලා ලියන්නේ බම්බුවකටද?
ප්‍රේමදාස රටේ අනවශ්‍ය විදිහට මිනී මැරුවා.අපි ඒක නෑ කියන්නේ නෑ. මොකා කරත් බලු වැඩ බලු වැඩම තමයි.ලසන්ත එක්සත් ජාතික පක්ෂයට හිතවාදී මාධ්‍යවේදියෙක් වෙන්න පුලුවන්.නමුත් ඔහුට ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය, ඔහුගේ මාධ්‍ය නිදහසට තියෙන අයිතිය නැති කරන එක බලු වැඩක්.ඔහුව මරාදාපු එක තිරිසන් වැඩක්. මේකට සරත් ෆෝන්සේකා සම්බන්ධනම් ආණ්ඩුවට ලේසියෙන් පුලුවන් මේක කරපු ඝාතකයෝ ‍රැල අල්ලා ගන්න. අපේ පොලිස් නිලධාරින් දක්ෂයි.ඒ අය දන්නවා ඝාතකයන්.නමුත් මේ පරීක්ෂන යට ගහලා තියෙන්නේ සරත් නෙවෙයි.ආණ්ඩුවයි. ආණ්ඩුව මේක සඳහා පොලිස් පරීක්ෂණ කරන්න දෙන්නේ නෑ කියන්නේ මේකට ඒ අය සම්බන්ධයි කියන එකයි. සරත් අඹේපිටියගේ ඝාතකයන් අල්ලපු අපේ අයට මේක මහ ලොකු දෙයක් නෙවෙයි. අනිත් එක මේක සරත්ගේ අය කරානම් මෙලහට ආණ්ඩුව ෆුල් ඩප් එක දාල මේක ගැන හොයනවා.සරත්ගේ අනිත් වෑර්හි ෆුල් වෙරදාලා හොයපු ආණ්ඩුව ඇයි ඒ වගේ මේක ගැන හොයන්නේ නැත්තේ.
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ohh really...:eek:
write ur opinion about this,and what u know.not what others says:baffled:

haha machan I was speaking ironically.. when Lasantha's death was a hot topic in EK I engaged in almost every thread with members like Nash_Node :yes:

Lasantha's death was a government contract, and no matter for what these buugas claim that he has done, he didn't deserve it..
those who trynna justify this with other journalist killings and other LTTE targets, go on keep doing it, that's what you get paid for.. lol

ලෙයට ලෙය ඉල්ලුවෙ පාතාලෙන්..! වනාතෙ එවුන් එහෙම උනාට බහුතරයක් ජනයා එහෙම නෑ! ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැන්නක් කොහොමත් සිදු නොවිය යුතුයි!
ලසන්ත වික්‍රමතුංග අමරණියයි! ඔහු පෑනෙන් හෙළිදරව් කල දේ වලින් නළලට දාඩිය දාපු දේසපාලුවොන්ගෙ හදවත්වල ඔහු හැමදාම හොල්මං කරයි!

sad thing is even the so called bloody doctors :rofl: with brains are commenting like idiots and justifying Lasantha's kill and Karuna's lottery win :lol:
 
  • Like
Reactions: reshadie

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මචන්ලා,

සාධාරණව හිතන්න බැරි කට්ටිය එක්ක කතා කරන්න යන්න එපා. කිසි තේරුමක් නැහැ. මේ ආණ්ඩුවෙන් තමන්ගෙ අම්මව දූෂණය කරලා මැරුවත් අනේ සාදු කියන ජාතියක් ඉන්නවා. ඒ වගේ නපුන්සක තිරිසන්නු එක්ක කතා කරන්න යන්නෙ මොකටද? උඹලගෙ වෙලාව නාස්ති වෙනවා විතරයි. :no::no:
 

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
මචන්ලා,

සාධාරණව හිතන්න බැරි කට්ටිය එක්ක කතා කරන්න යන්න එපා. කිසි තේරුමක් නැහැ. මේ ආණ්ඩුවෙන් තමන්ගෙ අම්මව දූෂණය කරලා මැරුවත් අනේ සාදු කියන ජාතියක් ඉන්නවා. ඒ වගේ නපුන්සක තිරිසන්නු එක්ක කතා කරන්න යන්නෙ මොකටද? උඹලගෙ වෙලාව නාස්ති වෙනවා විතරයි. :no::no:

ඒක ඇත්ත බන් අර වල් බඩ කියන එක අම්ම අප්පොච්චගෙ සල්ලි කක ඉන්න බත් පිනෙක් එක්කො ඇමති පුතෙක් එකයි උට සමජිය දෙයක්වත් තෙරුම් ගන්ඩ බැරි
දවසක රටට අදරෙ උන්ටික මරල/මැරිල යයි අපේ සල්ලි කන වෙන හොර මගඩියො රජ වෙයි
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දවසක රටට අදරෙ උන්ටික මරල/මැරිල යයි අපේ සල්ලි කන වෙන හොර මගඩියො රජ වෙයි
රටට ආදරේ කරන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරන පිරිසක් තාමත් ඉන්නවා. නමුත් හොර මගඩියෝ රටේ රජවෙලා ඉවරයි.
 

westminster

Member
Dec 4, 2010
145
41
0
රජය ජනමාධ්‍ය මර්දනය කරනවා.

2011 ජනවාරි 11 වෙනි අඟහරුවාදා, 05:34

ranil9_140_150.jpg




සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කොට අදට අවුරුදු දෙකක කාලයක් ගතවී ඇතත් තවමත් ඝාතකයා සොයා ගැනීමට පොලිසිය හෝ රජය අපොහොසත් වී ඇත. සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් , ඔහුගේ පවුල් සමාගමේත් මර්දනයට විරුද්ධව සටන් කළ පුද්ගලයෙක් බව කිව යුතුයි.
එමනිසා මේ අය සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල බව පැහැදිළිය. සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා මේ මොහොතේ සිහිපත් කරන අප එතුමාගේ බිරිද වන සුනාලි සමරතුංග මහත්මියටත්, දරු දැරියන්ටත් අපගේ කණගාටුව ප්‍රකාශ කරන වා. සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටනට පදනම් වූ‍ මූලධර්ම අප අමතක කර නැති බවද ප්‍රකාශ කළ යුතුයි. එතුමාගේ ඝාතනයත් සමගම ජනමාධ්‍ය මර්දනය තව තවත් ඉහළ ගොස් ඇති බවත් කිව යුතුයි. මුළු ජනමාධ්‍යම ආණ්ඩුව විසින් මර්දනය කර ඇති තත්ත්වය හමුවේ බය වී සිටින කවුරුත් ඊට එරෙහිව කතා කරන්නේ නැහැ. ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් කිරීමත් සමගම මේ රටේ 100% ක්ම ජනමාධ්‍ය මර්දනය වනවා යැයි එක‍්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
උදාවී දිනක් නුබ වෙනුවෙන්ම
දුක් ගී ගයාවී සැම එදාට
දෙනෙත් බොද වී කදුළු හෙළුවද
පලක් කිමද නුබ වෙන්වී සදහටම
ඉතිරව නමුත් නුබේ පැනේ
උණුසුම ..

නිර්භීත ලක් පුත නුබට මගේ උත්තමාචාරය !
 

Wal Bada

Well-known member

  • හොඳයි කියපන් 30yrs තිස්සෙ ලන්කවට කෙලවපු 20000 විතර මරපු උන් රට පලනය කරන අන්ඩුව ඇතුලෙ තියගෙන ඉන්න මහ පහරය ඇතුලු අනිත් බල්ලො ටික ඇත්තටම වීරයොද කියල ?????මෙකයි මම උබට කෙලින් කියන්නෙ පුතෙ ගැඩවිල් කත කියපන් උබෙ අප්පොච්චට
    කෝ තාම උත්තරේ නෑ. ලසන්ත කියන්නේ ඔයා කියන තරම් සුදනෙක් නෙවී. ද්‍රෝහීන්ට කවි, සින්දු, චූර්ණිකා ලියන එකට විරුද්ධයි. ඒක කරුණා වෙනුවෙන් කරත් විරුද්ධයි, ලස්න්ත වෙනුවෙන් කළත් විරුද්ධයි.

    උබැට උත්තර නෑ. කෙකර ගගාම ඉඳපන්. උඹට තියෙන්නේ මහින්ද එක්ක ගේමක් කියල පේනව. මොකද උඹ අන්තිමට එන්නේ එතෙන්ට.
     

    Wal Bada

    Well-known member
  • ඒක ඇත්ත බන් අර වල් බඩ කියන එක අම්ම අප්පොච්චගෙ සල්ලි කක ඉන්න බත් පිනෙක් එක්කො ඇමති පුතෙක් එකයි උට සමජිය දෙයක්වත් තෙරුම් ගන්ඩ බැරි
    දවසක රටට අදරෙ උන්ටික මරල/මැරිල යයි අපේ සල්ලි කන වෙන හොර මගඩියො රජ වෙයි
    පල පල බත් බැලයා. කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් කාලෙ කන්නේ නැතිව වැඩක් කරපන්. උඹට තියෙන සමාජ දැනුම, ඒක දැක්කම ඌරොත් පියාඹනවා.

    ලසන්තගේ රටට තියෙන ආදරේ, අනේ මගෙ කට!
     
    Jan 7, 2011
    32
    3
    0
    @ wal bada. thoo dan banala thiyenawa neda Lasantha wickramathungata.mata Lasantha wadak nahe . a unata thoge ponna kama gana pennana onee nisa mama meke ubata reply ekak danawa.thoota mulinma mathak karanna onii millenium city scene eka unahama eka sadarina karanaya karanna wadiyemma katha karapu eka thama Dr. Rajitha .eka puna puna kiwwa millenium city raid eka hari kiyala.ada eka inne mahinda gawa.thawa deyak ada mahinda gawa inna Lusun rajakarunanayaka kiyana journalist kochchara war ekata wirudawa lipi liyapu ekeda? a wage hamudawata wirudawa LTTE ekata pakshawa wadakarapu liyapu hata hutamara un mahinda gawa innawa neda?Thrima withana case ekata sambanda un ada inne mahinda ekka neda.? karuna ,pillayan ada daduwan nomathiwa raja sapa widinawa neda?baka panditha talk dena thota ewa penne nahe kiyala api danawa. thota kiyanna ona thoo JVP 89 bishanaya maradanaya karapu eka gana katha karanawa. hadisiyewath mahinda anduwa yatathe oya wage aragalayak awoth wenne eka kollok nara family pitin athurudhana karana ekathama.thoo mahindata wiruddawa eka wachanayak nokiyanne thoo mahindage hora shot eken eliyata apu ekek hindada?kathakarapan.:growl::growl:


     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    පල පල බත් බැලයා. කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් කාලෙ කන්නේ නැතිව වැඩක් කරපන්. උඹට තියෙන සමාජ දැනුම, ඒක දැක්කම ඌරොත් පියාඹනවා.

    ලසන්තගේ රටට තියෙන ආදරේ, අනේ මගෙ කට!

    කෝ තාම උත්තරේ නෑ. ලසන්ත කියන්නේ ඔයා කියන තරම් සුදනෙක් නෙවී. ද්‍රෝහීන්ට කවි, සින්දු, චූර්ණිකා ලියන එකට විරුද්ධයි. ඒක කරුණා වෙනුවෙන් කරත් විරුද්ධයි, ලස්න්ත වෙනුවෙන් කළත් විරුද්ධයි.

    උබැට උත්තර නෑ. කෙකර ගගාම ඉඳපන්. උඹට තියෙන්නේ මහින්ද එක්ක ගේමක් කියල පේනව. මොකද උඹ අන්තිමට එන්නේ එතෙන්ට.

    හැලප පින් බත තො රටෙ බඩු මිලක් අන්ඩුවෙ බලුකමක් තෙරෙන්නෙ නැති තො තමයි පින් බත ගෙදරින් කක ඉන්න උම්බල වගෙ බුල් බල්ලොන්ට ඔව්ව තෙරෙන්නෙ නැ තො මෙතන ලසන්තයෙක් අල්ලගෙන නැට්ට හප ගන්ඩව මහින්දය කොටි leaders lata minister posts දිල මොනවද ඔයි මෙ පු*කෙ ඇරෙන විහිලු????????කව්ද නියම traitors la?????