nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
13263839_1751450705075311_2496920432964921837_n.jpg
 

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Hamudawe aya karapu sewaya agaya karanna ona. but oya okkotama udin lankawe minissunge madussa kama udata apu mohothak. hama Chanel ekakma tamange name eka promote karan bednne lankawe minissu deepu dewal. ape minissu tawa kenekuge dukata pihita wena taram wena rataka mehema dewal wenne na.

    mata tiyana duka me ekamuthu kama hamadaama tiyaganne nathi eka. tsunami welaweth ma wage ratama ekathu una. but tika dawasakata witharai. War eka kaleth ekathu una. Tika dawasakata witharai :( hamadakatama mehema ekamuthu unanam oya kalakanni politikkonta adress nathi wenawa
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියාවට සල්ලි දුන්නම අඩු ගානේ උන්ව IPL වලට හරි ගන්නවා...:P ලංකාවේ මිනිස්සුන්ට සල්ලි දුන්නම ලබන අවුරුද්දෙත් ඉල්ලනවා...:rofl: ඒ මදිවට කෙලෙහිගුණයක් වත් නැති මිනිස්සු නේ කියල හිතල වෙන්න ඇති දෙන්න නැත්තේ...:yes::yes:

    මම නෙමෙයි හොඳේ..:D:D මම කිව්වේ උන් එහෙම හිතනවා ඇති කියල...:rolleyes: මට සල්ලි තිබ්බනම් මම නම් දෙනවා...:D:D