Proxy බාවිතා කරමු

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Proxy කියන වචනය අන්තර්ජාලයේ සැරිසරන හැමෝටම බොහොම හුරුපුරුදු වචනයක්. බොහෝ දෙනා proxy වෙබ් අඩවි, වාරණය කරන ලද වෙබ් අඩවි වලට පිවිසීම සඳහා භාවිතා කරනවා. මීට අමතරව අන්තර්ජාලයේ ආරක්ෂාකාරීව හා නිර්නාමිකව (anonymous) සැරිසැරීම, ip address එක සැඟවීම වැනි කාර්යන් සඳහා proxies යොදා ගන්නවා.

මම අද ඔයගොල්ලොන්ට කියල දෙන්න හදන්නේ www.dark-code.com
එකෙන් block කරපු වෙබ් sites ඕපන් කරන විදිහ


පලමුව http://www.dark-code.com/ කියන වෙබ් ලිපිනයට පිවිසෙන්න

zrOuZ.png


රතු ඊතලයෙන් point කර ඇති ස්තානයේ ඔබ කැමති වෙබ් ලිපිනය ඇතුලත් කර surf බොත්තම click කරන්න

j5Dby.png


දැන් ඔබට මෙලෙස ඔබ enter කරපු වෙබ් පිටුව දිස්වනු ඇත

lLgte.png


මෙම ප්‍රොක්සි site එක මගින් ඔබට ලිතුවේනියානු ip එඩ්රස් එකක් ලබා ගත හැක. ( එනම් ඔබ හැංගී සිටින්නේ ලිතුවේනියානු ip ලිපිනයක් තුලය )

images


 
Last edited:
  • Like
Reactions: Psiko