proxy-හරිලේසියි

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    proxy යනුවෙන් හදුන්වන්නෙ අපගේ පරිගනකයක් හරි පරිගනක ජාලයක් ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී එයට අතරමැදිව පිහිටන පරිගනක සර්වරය හෝ වැඩසටහන පොදුවේ හදුන්වන නමයි proxy මෙය අපිටඅන්තර්ජාල සේවා සපයන්නා විසින් ලබාදෙනවා මේ තුලින් අපිට වේගයෙන් අන්තර්ජාලයතුල තොරතුරැ හුවමාරැව පහසුකරනවා අද ලංකාව තුල මේ සේවා සපයන්නන් විසින් බොහො වෙබ්අඩවි වාරනයට ලක්කරල තියෙන පසුබිමතුල ගොඩක් අය මේ ​එක වෙනස්කරල පාවිච්චි කරන වැඩසටහන් පාවිචිකරනව ඒ අතරින් අපේ එළකිරි යාලුවො බොහොදෙනෙක් පාවිච්චි කරන මෘදුකාංගය තමයි හොට්ස්පොට් ශීල්ඩ් නමුත් මේ මෘදුකාංගයේ බාවිතය අපහසු කරන දුර්වලතා රැසක් තියෙනව
    1 මෘදුකාංගය පරිගනකයතුල ස්ථාපනයකරතිබිය යුතු වීම
    2 පරිගනකයේ වේගය බාලකිරීමට එය සෘජුවම බලපෑම
    3 ජංගම දුරකථන වැනි උපාංග සදහා භාවිතා කිරීමේ නොහැකියාව
    4 කාර්යාලක් හෝ තුන්වන පාර්ශවයකට අයත් පරිගනකයකදී භාවිතා කිරීම සදහා සැමවිටම මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍යවීම

    වැනි කරැණුයි


    නමුත් අද මේ හදුන්වාදෙන වෙබ් පිටුව ඔයගොල්​ලන්ගෙන් සමහරැ දැනටමත් දන්නවත් ඈති නමුත් නොදන්න අයගේ පුයෝජනය සදහා මෙ ගැන දැනුවත්කරන්නයි මේ හදන්නෙ:D
    23wsf36.gif


    මේක බොහොම සරල වෙබ් අඩවියක් විශේෂ ඉන්ස්ටෝල් කිරීම් හෝරෙජිස්ටර් වීමක් අවශ්‍ය නෑ පරිගනකයේ වේගයට බාධා නොවෙන විදිහට පාවිච්චි කරන්නත් ජංගම දුරකථන සදහා භාවිතා කරන්නත් පුලුවන් මං හිතනවමෙක ඔයාලට පුයෝජනවත් වෙයි
    කියල

    ස්තූතියි