අනේ උඹටත් තියෙන ප්රශ්න....
මට තේරෙන විදිහට PROXY( කෙලින්ම හවුල්වීමෙන් තොරව ප්රධාන දේශපාලන බලවේග විසින් සැලැස්මකට අනුව)PROPAGANDA( ප්රශ්නයේ එකපැත්තක් පමණක් මතුකරමින් ජනතාවගේ අදහස් වෙනස් කිරීමේ අරමුනින්) War(එරෙහිව ක්රියා කිරීම)![]()
කෙලින්ම හවුල්වීමෙන් තොරව ප්රධාන දේශපාලන බලවේග විසින් සැලැස්මකට අනුව ප්රශ්නයේ එකපැත්තක් පමණක් මතුකරමින් ජනතාවගේ අදහස් වෙනස් කිරීමේ අරමුනින් එරෙහිව ක්රියා කිරීම..
Its like proxy objects in programing...
where two countries are at war wear another two countries fight,
example : cold war Russia vs USA
even today if there is any war between Israel vs Iran can be, usa vs russia proxy war supporting both sides by supplying weapons funds![]()
