Proxy.......Proxy...මොකා..Squid..තේරුනේ නෑ

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Proxy.......Proxy...මොකා..Squid..තේරුනේ නෑ

    ආයුබෝවන් කිවුව හැමෝටම...
    කවුරුත් කොහෙන් හරි අහල ඇතිනේ ඉන්ටර්නෙට් ප්‍රොක්සි කියන වචනේ... :confused::confused:

    ගොඩක් යට මේක ලොකු ප්‍රශ්නයක් මොකද ඔයාට ඕනේ සයිට් එකකට යන්න බෑ බ්ලොක්...:( තව අයට යුසර් නේම් දීල..:shocked: එයට යන්න පුළුවන් ඒවාට මෙයට බෑ.. :frown::frown:සමහර වෙලාවට ඔයාගේ අන්තර්ජාල සමාගමත් ඔයාව බ්ලොක් කරනවා රජයට ඕනේ නිසා... :no::no:ඔන්න ඕකයි කතාව,,,,:shocked::shocked::shocked::shocked:

    කොහොමද මෙහෙම වෙන්නේ.. ඔයාගේ සිස්ටම් ඇඩ්මින්,අන්තර්ජාල සමාගමත් ඔයාට මේක කරන්නේ එයාල ගව තියන සර්වර් එකකින්.. ඔය කියන සර්වර් එකට තමයි ප්‍රොක්සියක් කියන්නේ... ඔයාලගේ ඉන්ටර්නේට්ටුව ලිමිට් කරන්නේ ඕකෙන් තමයි....:cool::cool:

    මේ කියන්න හදන්නේ ඕක කඩාගෙන ඕකට පිටින් යනහැටි නම් නෙවෙයි කොල්ලෝ.....:(:(:(:(:(


    කෝ කෝ කවුද කැමති ඉන්ටර්නෙට් ප්‍රොක්සි සර්වර් එකක් දන හැටි ඉගෙන ගන්න....

    කැමති අය ඉන්නවා නම් කියන්න... ඩේබියන් උඩ squid දන හැටි කියල ඕනෙද...



    කලින් මම උබුන්ටු ගැන විස්තරයක් දුන්න ඒවගේ තේරෙන සිංහලෙන් දෙන්නේ...ටිකක් දවස් යයි මේ දවස් වල පොඩ්ඩක් වැඩ ඔපීසියේ...:sorry: ඉල්ලන විදිහ බලල දෙනවා ...නැත්නම් අපරාදේ කොටන කෙටිල්ලටත්...:):)


    squid2.gif



    මෙන්න උබුන්ටු.... ගැන...
    :):cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1443041


    අපි ගිය සුබ දවසක් වේවා,,,,:dull::dull::dull::dull::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Debian, ubuntu කියලා ලොකු වෙනසක් නෑ server side එකේ..
    දානවා නං squid+dansguardian+sargම දාන්න.