Proxy sites වෙනුවට විසදුමක්
මේ සොෆ්ට්වෙයා කෑල්ල සමහර අය දන්නවා ඇති. නොදන්න අයට තමයි මේ දැනුම් දීම....
මේක ඇවිල්ලා already Proxy enabled වෙබ් ඛ්‍රව්සර් එකක්... ආයිත් Proxy sites හොය හොය චාටර් වෙන්න ඕනෙ නෑ....account එකක් හදාගෙන ඒකට ලොග් වෙලා ඕන මගුලක යන්න පුළුවන්...නමුත් මේ සොෆ්ට්වෙයාර් එක Free version එකට දෙන්නේ මාසයකට 250MB data bundle එකක්..ඒක පිරෙනකන් ඕන දෙයක් කරගන්න පුළුවන්...ඒ වගේම මේ ඛ්‍රව්සර් එක වේගවත්
පහලින් දීල තියෙන ලින්ක් එකට ගිහින් account එකක් හදා ගන්න...
Download JumpTo
අවශ්‍ය නැත්තම් බම්ප් එකක් වත් දාල යන්න : )

Last edited:

lucky one