Proxy ?????

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    සරලව කිව්වොත් නඩුවේ උඹ වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥවරයෙකුට බලය පවරනවා.
    එහෙම වෙනකොට අපි යන්න ඕන නැද්ද නඩු වලට කවදාවත්? පලවෙනි නඩු වාරෙටවත්, අන්තිම නඩු තීන්දුව දෙනකොටවත්?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එහෙම වෙනකොට අපි යන්න ඕන නැද්ද නඩු වලට කවදාවත්? පලවෙනි නඩු වාරෙටවත්, අන්තිම නඩු තීන්දුව දෙනකොටවත්?
    මෙහෙමයි, හරිනම් අවශ්‍ය නෑ මොකද නීතිඥවරයා ඉන්න නිසා. ඒත් සමහර විනිසුරුවරු අහනවා පාර්ශවකරුවෝ ඉන්නවද කියල. විශේෂයෙන් දිස්ත්‍රික් උසාවියේදී. තමුන් සාක්ෂි දෙන්න තියෙන දවස් වලට, එහෙමත් නැත්තන් නඩුව ඉල්ලා අස් කරගන්න අවස්ථාවකදී, සමතයකට එන අවස්ථා වලදී වගේ පාර්ශවකරුවෝ ඉන්න ඕනේ. Appeal වලදී නම් ප්‍රොක්සියක් දැම්මට පස්සේ පාර්ශවකරුවෝ ඉන්නවද කියන එක එච්චර වැදගත් නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මෙහෙමයි, හරිනම් අවශ්‍ය නෑ මොකද නීතිඥවරයා ඉන්න නිසා. ඒත් සමහර විනිසුරුවරු අහනවා පාර්ශවකරුවෝ ඉන්නවද කියල. විශේෂයෙන් දිස්ත්‍රික් උසාවියේදී. තමුන් සාක්ෂි දෙන්න තියෙන දවස් වලට, එහෙමත් නැත්තන් නඩුව ඉල්ලා අස් කරගන්න අවස්ථාවකදී, සමතයකට එන අවස්ථා වලදී වගේ පාර්ශවකරුවෝ ඉන්න ඕනේ. Appeal වලදී නම් ප්‍රොක්සියක් දැම්මට පස්සේ පාර්ශවකරුවෝ ඉන්නවද කියන එක එච්චර වැදගත් නෑ
    උඹ ලෝයර් කෙනෙක්ද මචන්
     
    • Like
    Reactions: marasinhe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    දිස්ත්‍රික් උසාවියේ pre trial දවසේ නම් අනිවාර්යෙන් ඉන්න ඕනේ.

    ඔව්
    පොඩි සීන් එකක් තියේ දැනගන්න. මම ඉන්බොක්ස් එන්නම්කෝ.