ඩොකාව හම්බෙන්න ගියාමාස හයකට පස්සෙ කොන්ඩෙ ප්රෝග්රෙස් එක පෙන්නන්න. PRP එකක් කලොත් හොඳයි කිව්වා. එයා කරනවලු ස්කින් ක්ලිනික් එකේ. එක පාරකට 25ක් වගේ යනවලු. මාස තුනක් තුන් පාරක් කරන්න වෙයිලු. ඊට පස්සෙ බෙහෙත් අඩු කරන්න පුලුවන්ලු.
දෙපැත්තෙ ටික ගන්න නම් හිටවන්නම වෙනවලු. මැරිලලු දෙපැත්තෙ ටික.
PRP කලාම කොන්ඩෙ හිටෙව්ව වගේ ඔලුව බැන්ඩේජ් කරගෙන කට්ටක් කන්න වෙනවද?
දෙපැත්තෙ ටික ගන්න නම් හිටවන්නම වෙනවලු. මැරිලලු දෙපැත්තෙ ටික.
PRP කලාම කොන්ඩෙ හිටෙව්ව වගේ ඔලුව බැන්ඩේජ් කරගෙන කට්ටක් කන්න වෙනවද?