PRP කරපු උන් ඉන්නවද? 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඩොකාව හම්බෙන්න ගියාමාස හයකට පස්සෙ කොන්ඩෙ ප්‍රෝග්‍රෙස් එක පෙන්නන්න. PRP එකක් කලොත් හොඳයි කිව්වා. එයා කරනවලු ස්කින් ක්ලිනික් එකේ. එක පාරකට 25ක් වගේ යනවලු. මාස තුනක් තුන් පාරක් කරන්න වෙයිලු. ඊට පස්සෙ බෙහෙත් අඩු කරන්න පුලුවන්ලු.

    දෙපැත්තෙ ටික ගන්න නම් හිටවන්නම වෙනවලු. මැරිලලු දෙපැත්තෙ ටික. 😖

    PRP කලාම කොන්ඩෙ හිටෙව්ව වගේ ඔලුව බැන්ඩේජ් කරගෙන කට්ටක් කන්න වෙනවද? 🙄
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මගෙ බෝඩිමෙ එකී යාලු උනේ තට්ටයෙක් එක්ක. කිවෙනම් උට 28යි කියලා. ඒත් උට 38ක්වත් ඇති. උට ඉස්සර ප්රඩො එකක් තිබුනා. ඒහින්දා යාලු උනේ. දන් ඌ බන්කොලොත් වෙලා. ත්රීවිල් එකක යන්නවත් සල්ලි නෑ හොදවැඩේ හුත්තිට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මගෙ බෝඩිමෙ එකී යාලු උනේ තට්ටයෙක් එක්ක. කිවෙනම් උට 28යි කියලා. ඒත් උට 38ක්වත් ඇති. උට ඉස්සර ප්රඩො එකක් තිබුනා. ඒහින්දා යාලු උනේ. දන් ඌ බන්කොලොත් වෙලා. ත්රීවිල් එකක යන්නවත් සල්ලි නෑ හොදවැඩේ හුත්තිට
    උබ try කරපු කෙල්ලෝ මොකෙක් එක්ක හරි පැනල ගිහිං නේ උඹේ ප්‍රේම කථාව නවතින්නේ🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    batch eke tatta sir kenek hitiya. wedding eke photos baladdi matat wada konde thiyanawa. 1st yr anniversary photo dala thibba. full tattayek wela arrears ekka :rofl:
    එහෙනම් ඌ වෙඩින් එකට විතරක් හෙයාර් සිස්ටම් එකක් දාගන්න ඇති.
     
    • Like
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    batch eke tatta sir kenek hitiya. wedding eke photos baladdi matat wada konde thiyanawa. 1st yr anniversary photo dala thibba. full tattayek wela arrears ekka :rofl:
    Most likely nigga got minoxidil treatments before the wedding and then thought life is beautiful and he can save money. After few months all the hair will go away lol

    lankawe higana mittonta Mona kondeda bun 😂
     
    • Haha
    Reactions: Heshan Daminda