"PRURUSHAADIPATHYA" saadaaranada?

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Minihata garu karanava nam, miniha kiyana de ahanava nam sama tanak dunnata aulak naha mama hitanne.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සමතැන් අයිති වෙන්න විදිහක් නෑ.
    අම්මා කියන්නෙ සමතැනක තියන්න බැරි තරම් උසස් මට්ටමක ඉන්න ඕන කාන්තාවක්.
    බුදුරජුන් පවා මාතෘ දිව්‍යරාජයා බැහැදකින්න තව්තිසාවට වැඩියෙ ඒ උසස් කම නිසා.
    ගෙදර බුදුන් අම්මා කියන තරමට අම්මා කියන කාන්තාව උසස්.
    ඒ වගෙම තමයි සමහර ගෑනු ඉන්නවා සමතැන තියා ගෙදර වත් තැනක් දෙන්න බැරි.
    ඒ නිසා කාන්තාවට සම තැන් නෙවෙයි නිසි තැනයි දෙන්න ඕන...