Karanna tiyenne Pahla attach karala tiyan palaweni image deken background remove karala 3 weni image eke wage Background ekakata image tika add karanna. and oya wage oil paint effect ekak add karanna. total photos 2000+ tiyanawa. ekakata LKR 350 - 400 th athara ganak gewanawa. kamathi aya phone number ekak ekka inbox karanna.
PS: dawasata 30th 40th athara ganak karanna ona
PS: dawasata 30th 40th athara ganak karanna ona

ඒ නිසා නීත්‍යාණුකූලව ඔයාගේ වැඩේ වෙන විදියත් පොස්ට් ඒකට ඇඩ් කරන්න. ඒතකොට වැඩේ වෘතිමයභාවයක ආරම්භයක් තියෙනවා ඒතන.
මට මෙකෙම වංචා කාරයෝ හමු වෙලා තියෙනවා. මම පොඩි පොජෙක්ට් ඒකක් දුන්නා ඒකෙක්ට අවුරුදු ගාණකට කලින්. ඌට හැමදාම පේමන්ට් ඒකත් කරා පොරොන්දු උන විදියටම. ඌ මගේ පොජෙක්ට් ඒක අස්සට. මගේ පොජෙක්ට් ඒකේම කොපි ඒකක් දාලා ඌ වෙනම ඉන්කම් ඒකක් ජෙනරේට් කරගෙන.