PS වැඩ්ඩොන්ට ජොබ් එකක්

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Karanna tiyenne Pahla attach karala tiyan palaweni image deken background remove karala 3 weni image eke wage Background ekakata image tika add karanna. and oya wage oil paint effect ekak add karanna. total photos 2000+ tiyanawa. ekakata LKR 350 - 400 th athara ganak gewanawa. kamathi aya phone number ekak ekka inbox karanna.

    PS: dawasata 30th 40th athara ganak karanna ona
     
    Attachments

    • WhatsApp Image 2022-11-30 at 9.52.49 AM.jpeg
      WhatsApp Image 2022-11-30 at 9.52.49 AM.jpeg
      159.2 KB · Views: 123
    • WhatsApp Image 2022-11-30 at 9.53.00 AM.jpeg
      WhatsApp Image 2022-11-30 at 9.53.00 AM.jpeg
      35.3 KB · Views: 116
    • WhatsApp Image 2022-11-30 at 9.53.11 AM.jpeg
      WhatsApp Image 2022-11-30 at 9.53.11 AM.jpeg
      129.9 KB · Views: 113
    • Like
    Reactions: vectorizer

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    we are not work like child. professional widihata NDA sign karala advance papyment karala karanne.
    ඒහෙම කරනවා නම් හොදයි.. ම‌ොකද ලංකාවේ උනුත් නයිජීරියන් බංගලි පකිස්තාන් කාරයෝ වගේ දැන් :P
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ඒහෙම කරනවා නම් හොදයි.. ම‌ොකද ලංකාවේ උනුත් නයිජීරියන් බංගලි පකිස්තාන් කාරයෝ වගේ දැන් :P
    e oyage experiece eka. but professional karanakota ehema wenne hari aduwen. mokada client handle karana widiha wagema designer handle karana widihakuth tiyanawa. transparently wada karanna ona. Designer boru portfolio pennala, loku talks deela wade karanna bari unoth eyata payment karanna ba. ekai mulin sample work ekak karawanne and eka customerge approvel ekak ganne NDA sign karana welawedi. anika mewa sub orders nemai. direct client work.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    e oyage experiece eka. but professional karanakota ehema wenne hari aduwen. mokada client handle karana widiha wagema designer handle karana widihakuth tiyanawa. transparently wada karanna ona. Designer boru portfolio pennala, loku talks deela wade karanna bari unoth eyata payment karanna ba. ekai mulin sample work ekak karawanne and eka customerge approvel ekak ganne NDA sign karana welawedi. anika mewa sub orders nemai. direct client work.
    ඔයාට ‌ඒක්ස්පීරියන්ස් නැති ඒක මගේ අවුලක් නෙවෙයිනේ. මම වැඩ කරලා තියෙනවා ල‌ොකයේ 80% මම හිතන විදියට රටවල් වල මිනිස්සු ඒක්ක. ඒක ඒක ක්ශේත්‍රවල ප‌්‍රොජෙක්ට් 20000+ :P වැඩ‌ නීත්‍යාණුකූලව වෙනවා ගැටලුවක් නෑ. ගොඩක් අය වෘත්තියමය කතාව ඉස්සරහට දාගෙන තමයි චංචා කරන්නේ. :confused: ඒ නිසා නීත්‍යාණුකූලව ඔයාගේ වැඩේ වෙන විදියත් ප‌ොස්ට් ඒකට ඇඩ් කරන්න. ඒතකොට වැඩේ වෘතිමයභාවයක ආරම්භයක් තියෙනවා ඒතන.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ඔයාට ‌ඒක්ස්පීරියන්ස් නැති ඒක මගේ අවුලක් නෙවෙයිනේ. මම වැඩ කරලා තියෙනවා ල‌ොකයේ 80% මම හිතන විදියට රටවල් වල මිනිස්සු ඒක්ක. ඒක ඒක ක්ශේත්‍රවල ප‌්‍රොජෙක්ට් 20000+ :P වැඩ‌ නීත්‍යාණුකූලව වෙනවා ගැටලුවක් නෑ. ගොඩක් අය වෘත්තියමය කතාව ඉස්සරහට දාගෙන තමයි චංචා කරන්නේ. :confused: ඒ නිසා නීත්‍යාණුකූලව ඔයාගේ වැඩේ වෙන විදියත් ප‌ොස්ට් ඒකට ඇඩ් කරන්න. ඒතකොට වැඩේ වෘතිමයභාවයක ආරම්භයක් තියෙනවා ඒතන.
    e kiyanne oyage customerslagen 80%ma wancha karayoda? ehema wenne na nee machan. ekai project ekkata kalin hodata discuss karanne. Anika mama EK eke hodata reputation ekak tiyagena inna kenek. apita boru karanawanam meeta wada dewal walin borukaranna tibba. and meke ekekuta chance ekak denna ona nisai mulinma mekepost kale. oya project 20000+ wada karala tiyanawanam its really good. lankawe ekk widihata adambarai. oyage portfolio eka pm ekak danawada machan. monahari set unoth karanna puluwan nee set wela. what are you doing? web, programming or graphic?
     
    අපෝ නෑ. හැබැයි ලංකාවේ හමු උන 70% වත් වංචා කාරයෝ ඒක නිසා ලංකාවේ ඉන්දියාවේ පකිස්ථාන‌ේ බංගලි නයිජීරියන්.. තව තියෙනවා අය ඒක්ක වැඩ කරන්නෙ නෑ :lol: මට ම‌ෙකෙම වංචා කාරයෝ හමු වෙලා තියෙනවා. මම ප‌ොඩි ප‌ොජෙක්ට් ඒකක් දුන්නා ඒකෙක්ට අවුරුදු ගාණකට කලින්. ඌට හැමදාම ප‌ේමන්ට් ඒකත් කරා ප‌ොරොන්දු උන විදියටම. ඌ මගේ ප‌ොජෙක්ට් ඒක අස්සට. මගේ ප‌ොජෙක්ට් ඒකේම කොපි ඒකක් දාලා ඌ ව‌ෙනම ඉන්කම් ඒකක් ජෙනරේට් කරගෙන. :lol: මම ඉතින් ඊලග මාසෙම ප‌ොජෙක්ට් ඒකම නැවැත්තුවා. :P උබ වංචා කාරයෙක් කියනවා නෙවෙයි මට සෙට් උන වංචාකාරයෝ පටන් ගන්නේ ඔහෙමයි. ඒ කතාව කිව්වේ.