Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
PS Animation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

photoshop වලින් animation gif එකක් හදන විදිය තමයි කියන්න යන්නෙ

PS වල මෙ පහසු කම තිබුනත් ගොඩක් අය මෙක පාවිච්චී කරන්නෙ නැ(සමහරු මෙකෙ මෙහෙම එකක තියෙද කියලාවත් දන්නෙ නැ)

photoshop, imageready ගැන දන්නවා නෙ මම කියන්නම් ලෙලදෙන සිංහකොඩියක් හදාගන්න විදිය එහෙනම් වැඩෙ පටන් ගමු

PS run කරගන්න එකෙ amimation window එක පේන්නෙ නැත්නම්. Window >Animation තොරන්න

මුලින්ම සිංහ කොඩියක් අපිට ඔනෙ වෙනවා එක ෆොටොශොප් වලින් Open කරගෙන Double click කරලා layer එක unlock කරගන්න(ඉබ්බගෙ සලකණ උඩ ක්ලික්ක් කරන්න)

Free Transform (Ctrl + T ) අරගෙන Alt+Shift එකයි ඔබාගෙන image එකෙ කොනකින් අල්ලගෙන size ටිකක් අඩු කරගන්න

image-> rotate canvas > 90 CW දිලා

Duplicate layer ගිහින් තව layer 3ක් හදාගන්න (ඔක්කොම ලෙයර් 4ක් ඇතී)

Animation Window එකට ගිහින් duplicates current frame ක්ලික් කරලා frames 4ක් හදන්න

පලවෙනි frame එක ක්ලික් කරලා "layer 0" විතරක් visible කරන්න

දෙවෙනි frame එක ක්ලික් කලා "layer 0 copy" visible කලා අනිත් layers hide කරන්න

මේ වගේම අනිත් දෙකත් හදාගන්න(මෙ විදියට කරගත්තම ඉතුරු වැඩවලට පහසුයි)

"Layer 0" high light කරගෙන Filter> Distort > Shear ගිහින් මෙ

විදියට කරන්න(මතක තියාගන්න frame1 එක මේ හදන්නෙ)"Layer 0"

මේ වගෙ අනිත් frames ටිකත් එකින් එක හදා ගන්න

"Layer 0 copy"

"Layer 0 copy 2"

Layer 0 copy 3

Image > Rotate Canvas > 90 CCW කරන්න

Animatin window එකෙ හියෙන ෆ්රෙම්ස් ඔක්කොම සිලෙක්ට් කරගෙන Delay time එක 0.2ක් කරන්න(Ctrl kye එක press කරගෙන select කරන්න)

ඔයා හදපු එක play කරාම මේ වගෙ පෙනෙවී

මේකෙ එච්චර ගතියක් නැ නෙ මෙක edit > transeform >wrap ගිහින් layer හතරම මේ විදිය හදා ගන්න ඔයාට හිතෙන විදියට කොඩියක් ලෙලෙදෙන විදිය ටිකක් පේනෙන විදියට හදාගන්න සාමන්‍යයෙන් කොඩියක එක පැත්තක් මොකකට හරි සවි කරලා නෙ තියෙන්නෙ එපැත්ත එච්චර ලෙලෙදිමක් වෙන්නෙ නැ නෙ අනිත් පැත්තෙ උඩ කොටස තමයි ගොඩක් එහා මෙහා වෙන්නෙ

දැන් නම් ටිකක් හරි වගෙ නෙ

ඒත් මේක තාත්වික නැ නෙ මේකෙ එලිය අදුර පෙන්නෙ නැ එකත් හදා ගමු

"layer 0" click කරන්න magic wand tool එක අරගෙන එකෙ Background එකෙ තැනක් ක්ලික් කරලා Select කරගන්න පස්සෙ select> inverse දෙන්න(දැන් කොඩිය විතරක් select වෙලා ඇති)

ඒක එහෙමම තියෙද්දී new layer එකක් හදාගෙන

Brush tool එකෙන් මෙ විදියට පාට කරන්න කොඩියෙ පාහලට නැවිලා තියෙන තැන් කලුපාටිනුත් උඩට ඇවිල්ලා තියෙන තැන් සුදු පටිනුත් පාට කරගෙන Deselect කරන්න

layer එක overlay කරන්න

ඉටපස්සෙ Filter > Blur >Gaussian Blur කරන්න (Redius 42 pixel වගෙ අගයක් දෙන්න)

අනිත් layer ටිකත් මේ වගෙම හදාගන්න (හොදට බලන්න කලුපාටින් පටා කරද්දි නිකන් පින්තුරයෙ දකුනෙ ඉදන් වම්පැත්තට පාට යනව වගෙ හදන්න)

මේ ටිකත් අර කිව්ව වගෙම කරන්න ඔක්කොම හදලඉවර වෙන කොට ලෙයර පැලට් එක මේ වගෙ පෙනෙවී

මෙ විදියට layer ටික හදලා ඉවර උනාම කොඩියෙ frame එකෙන් එක ක්ලික් කරල බලන්න හරියට වැඩද කියලා ඔයාලට තෙරුම් ගන්න පුලුවන් ඇති නෙ

layer එක පෙන දෙ තම්යි frames වලින් පෙන්නෙ(frame 1 එකකට කොඩිය තියෙන layer එකයි පාට කරපු ලෙයර් එකයි ඇති). පෙන්වන්න අවශ්‍යනැති layer fide කරන්න ඔක්කොම හදලා ඉවරයි නෙ දැන් මෙක Save කරන්න ඔනෙ එකට File > Save for Web තෝරන්න දැන් ඔයාලට අලුත් Window එක්ක් open වෙයි එකෙ Preset කියන තැනට පහලින් තියෙන එකෙ

"gif" තොරන්න අනිත් settings වෙනස් කිරිමෙන් පින්තුරයෙ ගුනත්වය වැඩි අඩු කරගන්න පුලුවන්  save කරන්න කලින් Image size අවශ්‍ය ප්‍රමානයට අඩු කරගන්න පුලුවන්

සිම්පල් වැඩක් නෙ මම ගොඩක් සරලව කිව්වෙ මේක PS දන්න නොදන්න හැමොටම තෙරුම් ගන්න පුලුවන් විදියට මම කියලා දුන්නෙ

සරල වැඩි උනාද මන්දා

හිතෙ තියගෙන ඉන්න එපා අදහස් කියලම යන්න

ජයවේවා

මෙන්න අපි හදපු කොඩිය

[QUOTE="prageeth119lk, post: 9644463, member: 269437"] [SIZE="3"][COLOR="Green"]photoshop වලින් animation gif එකක් හදන විදිය තමයි කියන්න යන්නෙ PS වල මෙ පහසු කම තිබුනත් ගොඩක් අය මෙක පාවිච්චී කරන්නෙ නැ(සමහරු මෙකෙ මෙහෙම එකක තියෙද කියලාවත් දන්නෙ නැ):baffled: photoshop, imageready ගැන දන්නවා නෙ මම කියන්නම් ලෙලදෙන සිංහකොඩියක් හදාගන්න විදිය එහෙනම් වැඩෙ පටන් ගමු :)[/COLOR] [/SIZE] [SIZE="3"][COLOR="Red"]PS run කරගන්න එකෙ amimation window එක පේන්නෙ නැත්නම්. Window >Animation තොරන්න :yes: [/COLOR] [COLOR="Blue"]මුලින්ම සිංහ කොඩියක් අපිට ඔනෙ වෙනවා එක ෆොටොශොප් වලින් Open කරගෙන Double click කරලා layer එක unlock කරගන්න(ඉබ්බගෙ සලකණ උඩ ක්ලික්ක් කරන්න):baffled: Free Transform (Ctrl + T ) අරගෙන Alt+Shift එකයි ඔබාගෙන image එකෙ කොනකින් අල්ලගෙන size ටිකක් අඩු කරගන්න [IMG]http://img402.imageshack.us/img402/1965/snap2011034.png[/IMG] image-> rotate canvas > 90 CW දිලා Duplicate layer ගිහින් තව layer 3ක් හදාගන්න (ඔක්කොම ලෙයර් 4ක් ඇතී) [IMG]http://img694.imageshack.us/img694/5717/snap2011035.png[/IMG] Animation Window එකට ගිහින් duplicates current frame ක්ලික් කරලා frames 4ක් හදන්න පලවෙනි frame එක ක්ලික් කරලා "layer 0" විතරක් visible කරන්න [IMG]http://img713.imageshack.us/img713/8374/26789770.png[/IMG] දෙවෙනි frame එක ක්ලික් කලා "layer 0 copy" visible කලා අනිත් layers hide කරන්න [IMG]http://img826.imageshack.us/img826/6637/32491021.png[/IMG] [/COLOR][COLOR="Red"]මේ වගේම අනිත් දෙකත් හදාගන්න(මෙ විදියට කරගත්තම ඉතුරු වැඩවලට පහසුයි) [/COLOR] [COLOR="Blue"]"Layer 0" high light කරගෙන Filter> Distort > Shear ගිහින් මෙ විදියට කරන්න(මතක තියාගන්න frame1 එක මේ හදන්නෙ)[COLOR="Red"]"Layer 0"[/COLOR] [IMG]http://img94.imageshack.us/img94/2964/frame1n.png[/IMG][IMG]http://img829.imageshack.us/img829/8793/frame1c.png[/IMG] මේ වගෙ අනිත් frames ටිකත් එකින් එක හදා ගන්න [/COLOR] [COLOR="Red"]"Layer 0 copy" [/COLOR] [IMG]http://img156.imageshack.us/img156/1050/frame2v.png[/IMG] [COLOR="Red"]"Layer 0 copy 2"[/COLOR] [IMG]http://img717.imageshack.us/img717/1396/frame3u.png[/IMG] [COLOR="Red"]Layer 0 copy 3[/COLOR] [IMG]http://img534.imageshack.us/img534/6691/frame4.png[/IMG] [COLOR="Blue"]Image > Rotate Canvas > 90 CCW කරන්න Animatin window එකෙ හියෙන ෆ්රෙම්ස් ඔක්කොම සිලෙක්ට් කරගෙන Delay time එක 0.2ක් කරන්න(Ctrl kye එක press කරගෙන select කරන්න) [IMG]http://img5.imageshack.us/img5/3762/93173304.png[/IMG] [/COLOR] [COLOR="Red"]ඔයා හදපු එක play කරාම මේ වගෙ පෙනෙවී [/COLOR] [IMG]http://img194.imageshack.us/img194/4231/flag1t.gif[/IMG] [COLOR="Blue"]මේකෙ එච්චර ගතියක් නැ නෙ මෙක edit > transeform >wrap ගිහින් layer හතරම මේ විදිය හදා ගන්න ඔයාට හිතෙන විදියට කොඩියක් ලෙලෙදෙන විදිය ටිකක් පේනෙන විදියට හදාගන්න සාමන්‍යයෙන් කොඩියක එක පැත්තක් මොකකට හරි සවි කරලා නෙ තියෙන්නෙ එපැත්ත එච්චර ලෙලෙදිමක් වෙන්නෙ නැ නෙ අනිත් පැත්තෙ උඩ කොටස තමයි ගොඩක් එහා මෙහා වෙන්නෙ [IMG]http://img847.imageshack.us/img847/7826/82l0.png[/IMG][IMG]http://img808.imageshack.us/img808/4216/82l1.png[/IMG][IMG]http://img858.imageshack.us/img858/5018/82l2.png[/IMG][IMG]http://img143.imageshack.us/img143/4145/82l3.png[/IMG] [/COLOR] [COLOR="Red"]දැන් නම් ටිකක් හරි වගෙ නෙ [IMG]http://img138.imageshack.us/img138/2043/flag2ho.gif[/IMG][/COLOR] [COLOR="Blue"]ඒත් මේක තාත්වික නැ නෙ මේකෙ එලිය අදුර පෙන්නෙ නැ එකත් හදා ගමු [/COLOR] [COLOR="Blue"]"layer 0" click කරන්න magic wand tool එක අරගෙන එකෙ Background එකෙ තැනක් ක්ලික් කරලා Select කරගන්න පස්සෙ select> inverse දෙන්න(දැන් කොඩිය විතරක් select වෙලා ඇති):D ඒක එහෙමම තියෙද්දී new layer එකක් හදාගෙන Brush tool එකෙන් මෙ විදියට පාට කරන්න කොඩියෙ පාහලට නැවිලා තියෙන තැන් කලුපාටිනුත් උඩට ඇවිල්ලා තියෙන තැන් සුදු පටිනුත් පාට කරගෙන Deselect කරන්න [IMG]http://img858.imageshack.us/img858/299/57164762.png[/IMG][IMG]http://img222.imageshack.us/img222/1363/931.png[/IMG] layer එක overlay කරන්න [IMG]http://img145.imageshack.us/img145/5444/65682333.png[/IMG] ඉටපස්සෙ Filter > Blur >Gaussian Blur කරන්න (Redius 42 pixel වගෙ අගයක් දෙන්න) [/COLOR] [COLOR="Red"]අනිත් layer ටිකත් මේ වගෙම හදාගන්න (හොදට බලන්න කලුපාටින් පටා කරද්දි නිකන් පින්තුරයෙ දකුනෙ ඉදන් වම්පැත්තට පාට යනව වගෙ හදන්න) [/COLOR] [IMG]http://img88.imageshack.us/img88/5609/72512893.png[/IMG][IMG]http://img146.imageshack.us/img146/3618/99736927.png[/IMG][IMG]http://img121.imageshack.us/img121/9941/43407816.png[/IMG] [COLOR="Red"]මේ ටිකත් අර කිව්ව වගෙම කරන්න ඔක්කොම හදලඉවර වෙන කොට ලෙයර පැලට් එක මේ වගෙ පෙනෙවී[/COLOR] [IMG]http://img34.imageshack.us/img34/5408/58901005.png[/IMG] [COLOR="SeaGreen"]මෙ විදියට layer ටික හදලා ඉවර උනාම කොඩියෙ frame එකෙන් එක ක්ලික් කරල බලන්න හරියට වැඩද කියලා ඔයාලට තෙරුම් ගන්න පුලුවන් ඇති නෙ:rolleyes: layer එක පෙන දෙ තම්යි frames වලින් පෙන්නෙ(frame 1 එකකට කොඩිය තියෙන layer එකයි පාට කරපු ලෙයර් එකයි ඇති). පෙන්වන්න අවශ්‍යනැති layer fide කරන්න ඔක්කොම හදලා ඉවරයි නෙ දැන් මෙක Save කරන්න ඔනෙ එකට File > Save for Web තෝරන්න දැන් ඔයාලට අලුත් Window එක්ක් open වෙයි එකෙ Preset කියන තැනට පහලින් තියෙන එකෙ "gif" තොරන්න අනිත් settings වෙනස් කිරිමෙන් පින්තුරයෙ ගුනත්වය වැඩි අඩු කරගන්න පුලුවන් :yes: save කරන්න කලින් Image size අවශ්‍ය ප්‍රමානයට අඩු කරගන්න පුලුවන් [IMG]http://img694.imageshack.us/img694/4624/22188562.png[/IMG] [/COLOR] [COLOR="Blue"]සිම්පල් වැඩක් නෙ මම ගොඩක් සරලව කිව්වෙ මේක PS දන්න නොදන්න හැමොටම තෙරුම් ගන්න පුලුවන් විදියට මම කියලා දුන්නෙ;) සරල වැඩි උනාද මන්දා[/COLOR]:rofl: [COLOR="Red"]හිතෙ තියගෙන ඉන්න එපා අදහස් කියලම යන්න[/COLOR]:P ජයවේවා[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]මෙන්න අපි හදපු කොඩිය[/COLOR][/SIZE] [IMG]http://img823.imageshack.us/img823/9688/flag3.gif[/IMG][IMG]http://img823.imageshack.us/img823/9688/flag3.gif[/IMG][IMG]http://img823.imageshack.us/img823/9688/flag3.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom