PS Animation

prageeth119lk

Member
Feb 21, 2010
16,527
1,436
0
35
Galle
photoshop වලින් animation gif එකක් හදන විදිය තමයි කියන්න යන්නෙ
PS වල මෙ පහසු කම තිබුනත් ගොඩක් අය මෙක පාවිච්චී කරන්නෙ නැ(සමහරු මෙකෙ මෙහෙම එකක තියෙද කියලාවත් දන්නෙ නැ):baffled:
photoshop, imageready ගැන දන්නවා නෙ මම කියන්නම් ලෙලදෙන සිංහකොඩියක් හදාගන්න විදිය එහෙනම් වැඩෙ පටන් ගමු :)



PS run කරගන්න එකෙ amimation window එක පේන්නෙ නැත්නම්. Window >Animation තොරන්න :yes:

මුලින්ම සිංහ කොඩියක් අපිට ඔනෙ වෙනවා එක ෆොටොශොප් වලින් Open කරගෙන Double click කරලා layer එක unlock කරගන්න(ඉබ්බගෙ සලකණ උඩ ක්ලික්ක් කරන්න):baffled:

Free Transform (Ctrl + T ) අරගෙන Alt+Shift එකයි ඔබාගෙන image එකෙ කොනකින් අල්ලගෙන size ටිකක් අඩු කරගන්න
snap2011034.png


image-> rotate canvas > 90 CW දිලා
Duplicate layer ගිහින් තව layer 3ක් හදාගන්න (ඔක්කොම ලෙයර් 4ක් ඇතී)
snap2011035.png



Animation Window එකට ගිහින් duplicates current frame ක්ලික් කරලා frames 4ක් හදන්න

පලවෙනි frame එක ක්ලික් කරලා "layer 0" විතරක් visible කරන්න
26789770.png



දෙවෙනි frame එක ක්ලික් කලා "layer 0 copy" visible කලා අනිත් layers hide කරන්න
32491021.png

මේ වගේම අනිත් දෙකත් හදාගන්න(මෙ විදියට කරගත්තම ඉතුරු වැඩවලට පහසුයි)

"Layer 0" high light කරගෙන Filter> Distort > Shear ගිහින් මෙ
විදියට කරන්න(මතක තියාගන්න frame1 එක මේ හදන්නෙ)"Layer 0"
frame1n.png
frame1c.png

මේ වගෙ අනිත් frames ටිකත් එකින් එක හදා ගන්න


"Layer 0 copy"
frame2v.png


"Layer 0 copy 2"
frame3u.png


Layer 0 copy 3
frame4.png



Image > Rotate Canvas > 90 CCW කරන්න
Animatin window එකෙ හියෙන ෆ්‍රෙම්ස් ඔක්කොම සිලෙක්ට් කරගෙන Delay time එක 0.2ක් කරන්න(Ctrl kye එක press කරගෙන select කරන්න)
93173304.png



ඔයා හදපු එක play කරාම මේ වගෙ පෙනෙවී
flag1t.gif

මේකෙ එච්චර ගතියක් නැ නෙ මෙක edit > transeform >wrap ගිහින් layer හතරම මේ විදිය හදා ගන්න ඔයාට හිතෙන විදියට කොඩියක් ලෙලෙදෙන විදිය ටිකක් පේනෙන විදියට හදාගන්න සාමන්‍යයෙන් කොඩියක එක පැත්තක් මොකකට හරි සවි කරලා නෙ තියෙන්නෙ එපැත්ත එච්චර ලෙලෙදිමක් වෙන්නෙ නැ නෙ අනිත් පැත්තෙ උඩ කොටස තමයි ගොඩක් එහා මෙහා වෙන්නෙ
82l0.png
82l1.png
82l2.png
82l3.png



දැන් නම් ටිකක් හරි වගෙ නෙ
flag2ho.gif

ඒත් මේක තාත්වික නැ නෙ මේකෙ එලිය අදුර පෙන්නෙ නැ එකත් හදා ගමු



"layer 0" click කරන්න magic wand tool එක අරගෙන එකෙ Background එකෙ තැනක් ක්ලික් කරලා Select කරගන්න පස්සෙ select> inverse දෙන්න(දැන් කොඩිය විතරක් select වෙලා ඇති):D
ඒක එහෙමම තියෙද්දී new layer එකක් හදාගෙන
Brush tool එකෙන් මෙ විදියට පාට කරන්න කොඩියෙ පාහලට නැවිලා තියෙන තැන් කලුපාටිනුත් උඩට ඇවිල්ලා තියෙන තැන් සුදු පටිනුත් පාට කරගෙන Deselect කරන්න
57164762.png
931.png


layer එක overlay කරන්න
65682333.png


ඉටපස්සෙ Filter > Blur >Gaussian Blur කරන්න (Redius 42 pixel වගෙ අගයක් දෙන්න)


අනිත් layer ටිකත් මේ වගෙම හදාගන්න (හොදට බලන්න කලුපාටින් පටා කරද්දි නිකන් පින්තුරයෙ දකුනෙ ඉදන් වම්පැත්තට පාට යනව වගෙ හදන්න)

72512893.png
99736927.png
43407816.png

මේ ටිකත් අර කිව්ව වගෙම කරන්න ඔක්කොම හදලඉවර වෙන කොට ලෙයර පැලට් එක මේ වගෙ පෙනෙවී
58901005.png


මෙ විදියට layer ටික හදලා ඉවර උනාම කොඩියෙ frame එකෙන් එක ක්ලික් කරල බලන්න හරියට වැඩද කියලා ඔයාලට තෙරුම් ගන්න පුලුවන් ඇති නෙ:rolleyes:
layer එක පෙන දෙ තම්යි frames වලින් පෙන්නෙ(frame 1 එකකට කොඩිය තියෙන layer එකයි පාට කරපු ලෙයර් එකයි ඇති). පෙන්වන්න අවශ්‍යනැති layer fide කරන්න ඔක්කොම හදලා ඉවරයි නෙ දැන් මෙක Save කරන්න ඔනෙ එකට File > Save for Web තෝරන්න දැන් ඔයාලට අලුත් Window එක්ක් open වෙයි එකෙ Preset කියන තැනට පහලින් තියෙන එකෙ
"gif" තොරන්න අනිත් settings වෙනස් කිරිමෙන් පින්තුරයෙ ගුනත්වය වැඩි අඩු කරගන්න පුලුවන් :yes: save කරන්න කලින් Image size අවශ්‍ය ප්‍රමානයට අඩු කරගන්න පුලුවන්
22188562.png


සිම්පල් වැඩක් නෙ මම ගොඩක් සරලව කිව්වෙ මේක PS දන්න නොදන්න හැමොටම තෙරුම් ගන්න පුලුවන් විදියට මම කියලා දුන්නෙ;)
සරල වැඩි උනාද මන්දා
:rofl:
හිතෙ තියගෙන ඉන්න එපා අදහස් කියලම යන්න:P
ජයවේවා
11.gif


මෙන්න අපි හදපු කොඩිය
flag3.gif
flag3.gif
flag3.gif
 

prageeth119lk

Member
Feb 21, 2010
16,527
1,436
0
35
Galle
Valuable Thread Bro :D
බෝහෝම ස්තුතී මචන්:yes:
මෙහෙ හෙන ගගහා වහිනවා:baffled:අම්මා ලෙඩෙ ඕක වහලා දාලා නිදාගන්න කියලා:rofl:
සුබරාත්‍රියක්
ජයවේවා
11.gif