*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machala photo ekaka background eka wenas kara ganna ona. mama pen tool eken orignal photo eka kapa gaththa. eth background ekata wena image ekak damama background change karala kiyala penawane. ehema wenne natih wenne kohomada karanne. danna kenek kiyanna loku help ekak. thanks...
     
    • Like
    Reactions: RottenCOLT

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බැක්ග්‍රවුන්ඩ් වෙනස් කරපු බව නොපෙන්නන ටූල් එක කියල එකක් නෑ ඉතින්. බල බල හදන්න ඕනේ පොඩි පොඩි දේවල්. ෆොටෝ එක දැම්මොත් (මිනිස්සු ඉන්නවනං මුණු බොඳ කරලා) නං මොනවහරි කියන්න පුළුවන් මේවා මේවා හදන්න කියල.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බැක්ග්‍රවුන්ඩ් වෙනස් කරපු බව නොපෙන්නන ටූල් එක කියල එකක් නෑ ඉතින්. බල බල හදන්න ඕනේ පොඩි පොඩි දේවල්. ෆොටෝ එක දැම්මොත් (මිනිස්සු ඉන්නවනං මුණු බොඳ කරලා) නං මොනවහරි කියන්න පුළුවන් මේවා මේවා හදන්න කියල.

    machan puluwannam me me zip file eke thiyana image deka balanna. uncle inna image eka thama hari. mata ona uncle wenuwata aunt wa danna green color background eka thiyana vidiyata.. podi idea ekak depan loku udawwak..

    https://app.box.com/s/vzq87hpy8ezr1on5j45v15vzdczh9mo0
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    okata ithin hethu karana godak thiyenawa ban.

    Uba oka cut Kalata eke edges sharp athi... blur tool eken edges blur karapan.
    anika New BG ekei uba cut karapu eke Color tone wenas.. color tones 2k.. ithin ooka bala bala hadapan.BG ekata match wenna wenas karapan...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    machan puluwannam me me zip file eke thiyana image deka balanna. uncle inna image eka thama hari. mata ona uncle wenuwata aunt wa danna green color background eka thiyana vidiyata.. podi idea ekak depan loku udawwak..

    https://app.box.com/s/vzq87hpy8ezr1on5j45v15vzdczh9mo0

    machan. Aunt inna photo eke Quality eka madi.. erath eka aran thiyenne phone ehekinda koheda.. eke Noise godai... gree ekata match karanna godak amarui machan....
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan. Aunt inna photo eke Quality eka madi.. erath eka aran thiyenne phone ehekinda koheda.. eke Noise godai... gree ekata match karanna godak amarui machan....

    apoi. mukuth karanna bari da ban. 100% match karanna ona na. uncle inna eke wage green color background ekak dammoth athi.. mata ona ekama background eke indan gaththa photo dekak wage pennanna..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    machan puluwannam me me zip file eke thiyana image deka balanna. uncle inna image eka thama hari. mata ona uncle wenuwata aunt wa danna green color background eka thiyana vidiyata.. podi idea ekak depan loku udawwak..

    https://app.box.com/s/vzq87hpy8ezr1on5j45v15vzdczh9mo0
    ගෑනු එක්කෙනාගේ රූපේ රෙසොලුෂන් අඩුයි බන් එක්කෝ ලොකු කරන්න වෙනව අරකට දාද්දි, එතකොට බොඳ වෙනවා(zoom කරලා හරි ලොකු ස්ක්‍රීන් එකකින් හරි බැලුවොත් පේනව), නැත්තන් අන්කල්ගේ එක පොඩි කරන්න වෙනව අර සයිස් එකට. උඹට කීවද කොයි සයිස් එකෙන්ද අවුට්පුට් එක ඕනේ කියල. පොඩි වෙන තරමට හොඳයි හැබැයි අඩුපාඩු පේන්නේ නෑ :P

    ගෑනු කෙනාගෙ එක සිලෙක්ට් කරද්දී ඇතුලෙන් සිලෙක්ට් කරලා පොඩි ෆෙදර් එකක් දාන්න කතුරෙන් කැපුවා වගේ නැතිවෙන්න. චොප්පේ කිව වගේ බ්ලර් කරන්න කොන්. කොන්ඩේ වටේට යන්තන් බ්‍රෂ් එකකින් මකල දාන්න
    අවුට්ලයින් එකක් නැතිවෙන ගානට, මොකෝ කොන්ඩ ගස් කතුරෙන් කැපුවා වගේ පේන්නේ නෑ නෙ. ආය ඉතින් බ්‍රයිට්නාස් අරව මේවා හදල තමා ගන්න වෙන්නෙ බන් ක්ලෝස්අප් එකක් හින්ද අමාරුයි. ඔන්න ගෘප් ෆොටෝ එකක වගේ නං වැඩිය කැපිල පේන්නේ නෑ වෙනම.
     
    size ekak gana nam kiwwe na. background eka thama change karaganna ona..