ps2 help

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
Mod karana hati nam danne naha salli dunnama karala dena than nam godak thiyenawa machan kotuwe
kiYAk withara yanawada ban ?

thankyou

apita ba ban chip ekak thiynwa eka danna ona mod karna tan thiynwa rs3000-4000 withar yai

hariyata place eka kiyahanko ? ebay eken ehema gennala apita daganna barida ?

මොඩ් කරද්දී පොඩි චිප් එකක් පාස්සනවා. youtube එකේ බලපන්.

ela ban
 

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
kiYAk withara yanawada ban?

මම කර ගත්තේ නම් 8000ට හැබැයි කන්ට්‍රෝලස් වලටත් එක්කද කොහෙද බිල දැම්මේ. දැන් නම් 3000ක් 5000ක් වගේ යාවි ;) දැන් PS2ත් ගනන් අඩුයි නෙ :P උන් කරපු වැඩේ නම් මම දැක්කේ නැහැ මචන් ඒක නිසා ඔය ඊබේ එකෙන් ගෙනල්ලා හදා ගන්න වැඩේ නම් ශුවර් එකට කියන්න අමාරුයි මචන්
 
Last edited: