මචංලා. ඕක ගන්න ගිය එකා ආවා. SIEDLES එකේ ඔෆර් එකක්. උන් first 10 PS4 ලු ඔය ගානට දෙන්නේ.ඒ ටික ඉවර වෙලා බං.දැන් තියෙන ඒවා දෙන්නේ 45 ට ලු. 20 වෙනකම් ඔෆර් එක තියෙනවලු.
SIEDLES Duplication Road, Colombo 4(Corner of Daisy Villa Avenue)
Tel - 0112591101
ow oya kathawa atta. math yaluwek ekka udema gihin aran awa ekak. habayi api gannakota mul 10 kathawak kiwwe na sahamarawita apita e 10 ekakda danne na set une.






