මම PS4 Pro එක්ක් ගන්න හොයනවා, දැන් තියෙන්නෙ Used එවා නිසා ගන්නකොට බලන්න ඕන දෙවල් මොනවද?
ඒවා කොහොමද ලෙසියෙන්ම බලාගන්නෙ? Console එකට අමතරව වෙන මොනවද තියෙන්න ඕන?
මොඩල්ස් ගැන් පොඩි දැනුවත් කිරීමක් කරන්න
PS4 Pro 1TB එකක් 90ක් කියනවා ඒක ගාන වැඩියි නේද?
ඒවා කොහොමද ලෙසියෙන්ම බලාගන්නෙ? Console එකට අමතරව වෙන මොනවද තියෙන්න ඕන?
මොඩල්ස් ගැන් පොඩි දැනුවත් කිරීමක් කරන්න
PS4 Pro 1TB එකක් 90ක් කියනවා ඒක ගාන වැඩියි නේද?