Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PS4 Pro Scam in Ikman.lk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුවත් අහුවෙන්න කලින්මෙ වංචාව නවත්තන්න පුලුවන් පියවරක් ගන්න කෙනෙක් ඉන්නවනම් මෙක තමයි කථාව

Sony PS4 Pro (1TB) 1 විකුනන්න දාලා තිබුනා බන් ඉක්මන්(ikman.lk) එකෙ. දැක්කගමන් පට්ට අඩු නිසා කොල් කරන්න බලනකොට නම්බර් එකක් නැ. චැට් එක විතරයි. ඇඩ් එක දාල තිබුනේ David Stonebridge,Piliyandala කියන නමකින් . එකත් කමක් නැ කියල චැට් එකක් දැම්ම ගත්ත එකෙක්ට එපා වෙච්ච එකක් වෙන්න ඇති කියලා හිතාගෙන.

කොකටත් ikman.lk 1 චැට් එකක් දාල තිබ්බා. පැය දෙකකින් විතර රිප්ලේ එකක් ආවා වයිබර් කන්ටැක් එකක් එක්ක.

ගාන රුපියල් 32000යි කිවා.කමක් නැ කියල කොච්චර යුස් ද කියලා ඇහුවම කියපි බ්රැන් නිව් බඩු.. හදන කම්පැනියෙන් අඩුවට ගන්නවා කියලා :ඩි, කොහොමද බලන්න එන්න එහෙම පුලුවන්ද ඇහුවම උ කියාපි DHL කරන්නම් වටිනාකමෙන් බාගයක් ගෙවන්න කියලා. උ එකට හරි උත්තරයක් දුන්නේ නැතිව කියන්නෙම බාගයක් ගෙවන්න ඉතුරු බාගේ බඩු හම්බුනාම ගෙවන්න කියලා. හික්ස්...

හැබැයි එකම පොටො සෙට් එක තියන තව ඇඩ් 2ක් 3ක් තිබුනා වෙන වෙන නම් වලින් (Samad20,Ampara/racheal alvaro, Dehiwala) වෙන වෙන ලොකෙෂන් වලින්. හැබැයි කන්ටැක් කරන්න පුලුවන් චැට් වලින් විතරයි. එකත් නිකන් අමුතුයි වගේ නිසා පොඩ්ඩක් විතර අවුල් කෙස් එකක් වෙන්න ඔන කියල හිතුනා.

Sony උන් විකුනන්නෙත් $399.00 මුන් ඉටත් බාගයකටත් වඩා අඩු නිසා හිතුනා මෙකනම් මොකක් හරි ජන්ජාලයක් කියලා.

එතනින් පස්සේ මන් ෂෙප් එකේ චැට් එක මග ඇරලා පස්සේ බලමු මෙක වන්චාවක් නෙමේයිනම් කියලා මාරු උනා මං.

වයිබර් චැට් කලේ උන් මෙ නම්බර් එකෙන් : +1(740) 227-7605

පල්ලේහා තියෙන්නේ උන් දාපු ඇඩ්.

https://ikman.lk/en/ad/sony-playstation-4-pro-for-sale-colombo-5

https://ikman.lk/en/ad/playstation-4-pro-plus-1tb-for-sale-ampara

https://ikman.lk/en/ad/sony-playstation-4-pro-1tb-for-sale-colombo-1

[QUOTE="SLHodahitha, post: 22932429, member: 565060"] [B][SIZE="6"]කවුරුවත් අහුවෙන්න කලින්මෙ වංචාව නවත්තන්න පුලුවන් පියවරක් ගන්න කෙනෙක් ඉන්නවනම් මෙක තමයි කථාව [/SIZE][/B] [COLOR="RoyalBlue"][SIZE="5"]Sony PS4 Pro (1TB) 1 විකුනන්න දාලා තිබුනා බන් ඉක්මන්(ikman.lk) එකෙ. දැක්කගමන් පට්ට අඩු නිසා කොල් කරන්න බලනකොට නම්බර් එකක් නැ. චැට් එක විතරයි. ඇඩ් එක දාල තිබුනේ David Stonebridge,Piliyandala කියන නමකින් . එකත් කමක් නැ කියල චැට් එකක් දැම්ම ගත්ත එකෙක්ට එපා වෙච්ච එකක් වෙන්න ඇති කියලා හිතාගෙන. කොකටත් ikman.lk 1 චැට් එකක් දාල තිබ්බා. පැය දෙකකින් විතර රිප්ලේ එකක් ආවා වයිබර් කන්ටැක් එකක් එක්ක. ගාන රුපියල් 32000යි කිවා.කමක් නැ කියල කොච්චර යුස් ද කියලා ඇහුවම කියපි බ්රැන් නිව් බඩු.. හදන කම්පැනියෙන් අඩුවට ගන්නවා කියලා :ඩි, කොහොමද බලන්න එන්න එහෙම පුලුවන්ද ඇහුවම උ කියාපි DHL කරන්නම් වටිනාකමෙන් බාගයක් ගෙවන්න කියලා. උ එකට හරි උත්තරයක් දුන්නේ නැතිව කියන්නෙම බාගයක් ගෙවන්න ඉතුරු බාගේ බඩු හම්බුනාම ගෙවන්න කියලා. හික්ස්... හැබැයි එකම පොටො සෙට් එක තියන තව ඇඩ් 2ක් 3ක් තිබුනා වෙන වෙන නම් වලින් (Samad20,Ampara/racheal alvaro, Dehiwala) වෙන වෙන ලොකෙෂන් වලින්. හැබැයි කන්ටැක් කරන්න පුලුවන් චැට් වලින් විතරයි. එකත් නිකන් අමුතුයි වගේ නිසා පොඩ්ඩක් විතර අවුල් කෙස් එකක් වෙන්න ඔන කියල හිතුනා. Sony උන් විකුනන්නෙත් $399.00 මුන් ඉටත් බාගයකටත් වඩා අඩු නිසා හිතුනා මෙකනම් මොකක් හරි ජන්ජාලයක් කියලා. එතනින් පස්සේ මන් ෂෙප් එකේ චැට් එක මග ඇරලා පස්සේ බලමු මෙක වන්චාවක් නෙමේයිනම් කියලා මාරු උනා මං. වයිබර් චැට් කලේ උන් මෙ නම්බර් එකෙන් : +1(740) 227-7605 [IMG]https://image.ibb.co/e8UqTS/Screen_Shot_2018_03_04_at_23_51_30.png[/IMG] [IMG]https://preview.ibb.co/h92fdS/Screen_Shot_2018_03_04_at_23_35_35.png[/IMG] පල්ලේහා තියෙන්නේ උන් දාපු ඇඩ්.[/SIZE][/COLOR] [IMG]https://image.ibb.co/cXfQdS/Screen_Shot_2018_03_04_at_22_48_55.png[/IMG] [IMG]https://image.ibb.co/nig3Xn/Screen_Shot_2018_03_04_at_22_49_28.png[/IMG] [IMG]https://image.ibb.co/bEXhQ7/Screen_Shot_2018_03_04_at_22_50_59.png[/IMG] [IMG]https://image.ibb.co/gpE7sn/Screen_Shot_2018_03_04_at_22_53_07.png[/IMG] [url]https://ikman.lk/en/ad/sony-playstation-4-pro-for-sale-colombo-5[/url] [url]https://ikman.lk/en/ad/playstation-4-pro-plus-1tb-for-sale-ampara[/url] [url]https://ikman.lk/en/ad/sony-playstation-4-pro-1tb-for-sale-colombo-1[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom