PS4 Pro Scam in Ikman.lk

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    කවුරුවත් අහුවෙන්න කලින්මෙ වංචාව නවත්තන්න පුලුවන් පියවරක් ගන්න කෙනෙක් ඉන්නවනම් මෙක තමයි කථාව

    Sony PS4 Pro (1TB) 1 විකුනන්න දාලා තිබුනා බන් ඉක්මන්(ikman.lk) එකෙ. දැක්කගමන් පට්ට අඩු නිසා කොල් කරන්න බලනකොට නම්බර් එකක් නැ. චැට් එක විතරයි. ඇඩ් එක දාල තිබුනේ David Stonebridge,Piliyandala කියන නමකින් . එකත් කමක් නැ කියල චැට් එකක් දැම්ම ගත්ත එකෙක්ට එපා වෙච්ච එකක් වෙන්න ඇති කියලා හිතාගෙන.

    කොකටත් ikman.lk 1 චැට් එකක් දාල තිබ්බා. පැය දෙකකින් විතර රිප්ලේ එකක් ආවා වයිබර් කන්ටැක් එකක් එක්ක.

    ගාන රුපියල් 32000යි කිවා.කමක් නැ කියල කොච්චර යුස් ද කියලා ඇහුවම කියපි බ්‍රැන් නිව් බඩු.. හදන කම්පැනියෙන් අඩුවට ගන්නවා කියලා :ඩි, කොහොමද බලන්න එන්න එහෙම පුලුවන්ද ඇහුවම උ කියාපි DHL කරන්නම් වටිනාකමෙන් බාගයක් ගෙවන්න කියලා. උ එකට හරි උත්තරයක් දුන්නේ නැතිව කියන්නෙම බාගයක් ගෙවන්න ඉතුරු බාගේ බඩු හම්බුනාම ගෙවන්න කියලා. හික්ස්...

    හැබැයි එකම පොටො සෙට් එක තියන තව ඇඩ් 2ක් 3ක් තිබුනා වෙන වෙන නම් වලින් (Samad20,Ampara/racheal alvaro, Dehiwala) වෙන වෙන ලොකෙෂන් වලින්. හැබැයි කන්ටැක් කරන්න පුලුවන් චැට් වලින් විතරයි. එකත් නිකන් අමුතුයි වගේ නිසා පොඩ්ඩක් විතර අවුල් කෙස් එකක් වෙන්න ඔන කියල හිතුනා.

    Sony උන් විකුනන්නෙත් $399.00 මුන් ඉටත් බාගයකටත් වඩා අඩු නිසා හිතුනා මෙකනම් මොකක් හරි ජන්ජාලයක් කියලා.

    එතනින් පස්සේ මන් ෂෙප් එකේ චැට් එක මග ඇරලා පස්සේ බලමු මෙක වන්චාවක් නෙමේයිනම් කියලා මාරු උනා මං.

    වයිබර් චැට් කලේ උන් මෙ නම්බර් එකෙන් : +1(740) 227-7605

    Screen_Shot_2018_03_04_at_23_51_30.png


    Screen_Shot_2018_03_04_at_23_35_35.png


    පල්ලේහා තියෙන්නේ උන් දාපු ඇඩ්.



    Screen_Shot_2018_03_04_at_22_48_55.png


    Screen_Shot_2018_03_04_at_22_49_28.png


    Screen_Shot_2018_03_04_at_22_50_59.png


    Screen_Shot_2018_03_04_at_22_53_07.png



    https://ikman.lk/en/ad/sony-playstation-4-pro-for-sale-colombo-5
    https://ikman.lk/en/ad/playstation-4-pro-plus-1tb-for-sale-ampara
    https://ikman.lk/en/ad/sony-playstation-4-pro-1tb-for-sale-colombo-1
     
    Last edited:
    • Like
    Reactions: freddy

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,564
    113
    Nowhere
    එකම ඩෙස්ක් එකේ තියලා නේද පොටෝ ගහලා තියෙන්නේ.:rofl: සුද්දට මොකද්ද තියෙන පුකේ අමාරුව ලංකාවේ සයිට් එකක බඩු විකුනන්න :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අර කලිනුත් එකෙක් ඔය වගේ සීන් එකක් දාලා තිබුනා. බලන් ගියාම පට්ට හොරු නේ බන් දැන් ඉන්නේ :rolleyes:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    ikman.lk Scam

    සිරාවට. නොදන්න එකෙක් හොයන්නෙ බලන්නේ නැතිව අමාරුවේ වැටුනොත්... අපරාදේනේ කාගේ උනත් සල්ලි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔයවගේ වෙලවට කරන්න තියෙන වැඩ

    fb gay page වැල ඔය නම්බරේ ෂෙයාර් කරහන්
    නොමිලේ ad දාන්න දෙන site වැල වෙන දෙයක් විකුනන්න තියෙන විදියට ඔය නම්බරේ දාලා ad හදහන්
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    ඔයවගේ වෙලවට කරන්න තියෙන වැඩ

    fb gay page වැල ඔය නම්බරේ ෂෙයාර් කරහන්
    නොමිලේ ad දාන්න දෙන site වැල වෙන දෙයක් විකුනන්න තියෙන විදියට ඔය නම්බරේ දාලා ad හදහන්

    :shocked::shocked::yes::yes::shocked::shocked:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයවගේ වෙලවට කරන්න තියෙන වැඩ

    fb gay page වැල ඔය නම්බරේ ෂෙයාර් කරහන්
    නොමිලේ ad දාන්න දෙන site වැල වෙන දෙයක් විකුනන්න තියෙන විදියට ඔය නම්බරේ දාලා ad හදහන්
    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං මේ කියන්න යන්නේ කැමරා ගැන.. මං පහුගිය ටිකේම DSLR කැමරා එක්ක ගන්න ඉක්මන් එක පීරුවා.. ඒකේ ඇඩ් කීපයක් හැම තිස්සේම බම්ප් වෙනවා කැමරාවේ වෙළෙඳපොල මිලට වඩා බාගෙකටත් අඩුවෙං.. බ්‍රෑන්ඩ් නිව් කියලා.. නම හැම තිස්සෙම මුස්ලිම් නමක් තමයි එන්නෙ
    චැට් විතරයි මොබයිල් නොම්බර් නෑ
    මටත් චැට් එකෙන් කිව්වා බාගයක් ගෙවන්න කියන කතාව. චැට් එකෙන්ම FB එකේ උංගේ පේජ් එකේ ලිංක් එකක් එවනවත් එක්ක.
    අහු වෙන්න එපා,
    පට්ටපල් බොරුවක්..:growl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,764
    113
    -In Darkness-
    මං මේ කියන්න යන්නේ කැමරා ගැන.. මං පහුගිය ටිකේම DSLR කැමරා එක්ක ගන්න ඉක්මන් එක පීරුවා.. ඒකේ ඇඩ් කීපයක් හැම තිස්සේම බම්ප් වෙනවා කැමරාවේ වෙළෙඳපොල මිලට වඩා බාගෙකටත් අඩුවෙං.. බ්‍රෑන්ඩ් නිව් කියලා.. නම හැම තිස්සෙම මුස්ලිම් නමක් තමයි එන්නෙ
    චැට් විතරයි මොබයිල් නොම්බර් නෑ
    මටත් චැට් එකෙන් කිව්වා බාගයක් ගෙවන්න කියන කතාව. චැට් එකෙන්ම FB එකේ උංගේ පේජ් එකේ ලිංක් එකක් එවනවත් එක්ක.
    අහු වෙන්න එපා,
    පට්ටපල් බොරුවක්..:growl:

    බාගයක් නෙමෙයි බං සත පහක් ඉල්ලුවත් යවන්න එපා භාණ්ඩේ හම්බෙන්න කලින් සල්ලි. අපේසින්හලුන්ගේ තියන දුර්වලකම් පොයින්ට් එකට අරන් තමා බං ඔය ගේමවල් ඔක්කොම ගසන්නේ. අපේ එවුන් ගාන අඩුනම් වෙන කිසි දෙයක් හොයන්නේ නෑ සෙනික ගන්න බලනවා. ඕවාට අනන්ත අප්‍රමාණ අහු වෙනවා. ඒකනේ බං තවමත් ඔය වගේ ඇඩ් යන්නේ. ලොකු ඩීල් එකක් නම්, අනිව හම්බෙලා තමා හුවමාරු කරගන්න ඕනේ :yes::yes:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    Man Nam sirithak widiyak wow mystore mydeal wage ewain laba baduwak gaddi net eke hodata hoyala gihillath hodata check karala ewelawe pay karala misak nattam ganne na.