USA.adee ehemada. mama thama account eka haduwe na nikan user name eka witarai. hoda rata moakkda hadanakota?
Oya new york wala pizza hut ekaka address ekak deepan Google maps walin balala.
USA.adee ehemada. mama thama account eka haduwe na nikan user name eka witarai. hoda rata moakkda hadanakota?
adoo mama issara pitarbay ekan damme 15gb wage tibba mataka widiyta. 2015 thama oka bawe. dan kohomada danne na russian remake ekak language witarai wenas keranna ona une.2015 eka ban
adee ehemada. elane. man heta hadannam. aulak wenne nane ehema unama?USA.
Oya new york wala pizza hut ekaka address ekak deepan Google maps walin balala.
Aulak na. PM ekak daapan sup ekak oni nam.adee ehemada. elane. man heta hadannam. aulak wenne nane ehema unama?
eka man dannam heta hadanakota.Aulak na. PM ekak daapan sup ekak oni nam.
yes manam athal eke gahanna gatte bro. lap ekath paranai 2015 hodama tibba ekak. eth meka nam echchara out dated wena ekak na kiyala hithanawa.Supiri ne me tike graphic cards gannawata wada hodai mehema console ekak ganna eke
there are ocean of games for you to play on ps4 mchan. happy gaming. kakul deka uda dagena gahapan broyes manam athal eke gahanna gatte bro. lap ekath paranai 2015 hodama tibba ekak. eth meka nam echchara out dated wena ekak na kiyala hithanawa.

Apo kalu jarawakඔන්න අද මන් ගත්තා PS 4 Slim එකක් used එකක් 43,000/= ක් වුනා. පාඩූ නෑ නේද?? බොක්ස් එක පිටින්ම තිබ්බා. හොදට පාවිච්චි කරලා කියලා තේරුනා.සමහර ඒවනම් තිබ්බා පට්ට ගහලා.
ලැප් එකෙන් ෆිෆා 2015 ගගහා හිටියේ මේකට හම්බුනා 2018 ඩිස්ක් එකක් අම්මට හුඩු පිස්සු හැදෙනවා බන් මේක ගහනකොට. අමුතුම ආතල් එකක් තියෙන්නේ කොන්සෝල් වලින් ගහනකොට. ටිකක ප්රැක්ටිස් වෙන්න ඕන හැබැයි කීබෝඩ් එකේ වගේ තාම වැඩ දාලා ගහන්න බෑ.
දන්න අය කියන්නකෝ මේකේ ඔන්ලයින් ගහන්න අපි psn සල්ලි වලට ගන්න ඕනද?
කලින් යූසර්ව අයින් කරන්නේ කොහොමද?මන් අලුත් එකක් හැදුවා ඒත් කලින් එකාව පෙන්නනවා පටන් ගන්නකොට නිකන් ලැප් එක ඔන් කරනකොට පෙන්නන යූසර්ස්ලා වගේ. රීසෙට් කලොත් හරියයිද??
View attachment 138236
View attachment 138237
View attachment 138238
elaHappy gaming bro![]()
haha ela. mekata aith games dei neda aluth ewa??PS5 Slim ekak kawada wage eida bn
there are ocean of games for you to play on ps4 mchan. happy gaming. kakul deka uda dagena gahapan bro![]()
ela mn me tika gannamBest PS4 exclusives I’ve played
HZD
God of War
Uncharted 4
GT sport
Apo kalu jarawak
------ Post added on Aug 9, 2021 at 1:02 AM