PS4 SLIM එකක් ගත්තා.

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    2015 eka ban
    adoo mama issara pitarbay ekan damme 15gb wage tibba mataka widiyta. 2015 thama oka bawe. dan kohomada danne na russian remake ekak language witarai wenas keranna ona une.
    USA.
    Oya new york wala pizza hut ekaka address ekak deepan Google maps walin balala.
    adee ehemada. elane. man heta hadannam. aulak wenne nane ehema unama?
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Supiri ne me tike graphic cards gannawata wada hodai mehema console ekak ganna eke
    yes manam athal eke gahanna gatte bro. lap ekath paranai 2015 hodama tibba ekak. eth meka nam echchara out dated wena ekak na kiyala hithanawa.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    PS5 Slim ekak kawada wage eida bn
    yes manam athal eke gahanna gatte bro. lap ekath paranai 2015 hodama tibba ekak. eth meka nam echchara out dated wena ekak na kiyala hithanawa.
    there are ocean of games for you to play on ps4 mchan. happy gaming. kakul deka uda dagena gahapan bro :lol:
     
    • Like
    Reactions: DiazHub

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Best PS4 exclusives I’ve played
    HZD
    God of War
    Uncharted 4
    GT sport

    ඔන්න අද මන් ගත්තා PS 4 Slim එකක් used එකක් 43,000/= ක් වුනා. පාඩූ නෑ නේද?? බොක්ස් එක පිටින්ම තිබ්බා. හොදට පාවිච්චි කරලා කියලා තේරුනා. 🥰🥰🥰 සමහර ඒවනම් තිබ්බා පට්ට ගහලා.
    ලැප් එකෙන් ෆිෆා 2015 ගගහා හිටියේ මේකට හම්බුනා 2018 ඩිස්ක් එකක් අම්මට හුඩු පිස්සු හැදෙනවා බන් මේක ගහනකොට. අමුතුම ආතල් එකක් තියෙන්නේ කොන්සෝල් වලින් ගහනකොට. ටිකක ප්‍රැක්ටිස් වෙන්න ඕන හැබැයි කීබෝඩ් එකේ වගේ තාම වැඩ දාලා ගහන්න බෑ.
    දන්න අය කියන්නකෝ මේකේ ඔන්ලයින් ගහන්න අපි psn සල්ලි වලට ගන්න ඕනද?
    කලින් යූසර්ව අයින් කරන්නේ කොහොමද? 😳😳 මන් අලුත් එකක් හැදුවා ඒත් කලින් එකාව පෙන්නනවා පටන් ගන්නකොට නිකන් ලැප් එක ඔන් කරනකොට පෙන්නන යූසර්ස්ලා වගේ. රීසෙට් කලොත් හරියයිද??
    View attachment 138236
    View attachment 138237
    View attachment 138238
    Apo kalu jarawak
    ------ Post added on Aug 9, 2021 at 1:02 AM
     
    • Love
    Reactions: vinura kithmal

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    Spider Man Miles Morales
    Red dead redemption 2
    God of War
    Last of US
    Uncharted
    Tomb Raider

    owa gahapan
     
    • Like
    Reactions: sami_boy

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    days gone
    last of us 2
    miles morales
    ghost of tsushima
    rdr 2

    highly recommended
    enjoy bro
     

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    Dirt5
    Fifa 22
    Farcry5
    COD Warzone
    Cricket 19

    Try those one. I have these on my PS4 & PS5. If you want to play online multiplayer, PS+ Subscription is a must. The lowest one was around $10.99 per month.