Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PS4 VS PC උදව්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ගාන 50+. ගේම්ස් ලැබෙනවා සමහර පැකේජ් (බන්ඩල්) වලට. සාමාන්යෙන් නම් නැහැ.

2. එකයි dual shock 10+

3. 1 year

4. TV එකක් . ඉන්ටර්නෙට් නම් ඕන පුතේ.

5. 5+. අඩුවට කියල නැත.

6. තවම බැහැ.

7. PC එකේ වාසි,

අ. අඩුවට හදාගෙන ඕන විදියට වෙනස් කරගෙන ගේම් ගහන්න පුළුවන්. වෙන මගුල් කරන්නත් පුළුවන් නේ ඉතින් PC එකේ ගේම් ගහන එක ඇරුනම.

ආ. නොමිලේ ගේම් බාගත කරගන්න පුළුවන්  හොරෙන් හොඳේ.

ඇ. හොඳ VGA එකක් ගත්තොත් ඕන මගුලකට ඔට්ටුයි, කාලයක් යනකම් කිසි අවුලක් නැතුව එන ඕනෑම ගේම් එකක් ගහන්න පුළුවන්. (ක්රොස් ෆයර්, එස් එල් අයි අනන් මනං කොරන්න පුළුවන් බෝර්ඩ් එකක් නම්)

PC අවාසි

අ. ලොකු වැඩියි

ආ. සද්දේ වැඩියි.

ඇ. ලොකු VGA === ගෙදර කරන්ට් බිල ගොයින්ග් අප්... (Normally හයි එන්ඩ් VGA වල ලෝ එන්ඩ් ඒවටත් (උදා- R9 270 (මගේ එක )) අඩුම 500W PSU එකක් ඕන. කොරොස් ෆයර් ගහන්න ඒ වගේ දෙගුණයක් විතර ඕනේ.) ලොකු කරන්ට් එකක් යනවා.

PS4 වාසි

අ. සාමාන්යෙන් ගේම් හදන ඇත්තෝ මුලින්ම කන්සෝල් ගේම් එක හදල පස්සේ ඒක PC ඒකට හරවන එක තමයි කරන්නේ. ඉතින් PC වලට එන්න ටිකක් පරක්කු වෙනවා. උදා-GTA V තාම PC ඒකට නැත.

Release date(s) PlayStation 3, Xbox 360

17 September 2013

PlayStation 4, Xbox One

18 November 2014

Microsoft Windows

14 April 2015

ආ. පොඩියි, ඉඩ අඩුයි.

ඇ. සද්දේ නෑ.

ඈ. කරන්ට් එක සාපේක්ෂව අඩුයි

PS4 අවාසි

අ. සල්ලි සල්ලි සල්ලි සල්ලි ම තමයි. ගේම් එක ගන්න, කේබල් ගන්න, ඉන්ටර්නෙට්....etc etc

ආ. හොඳ ටීවී එකක් නැත්නම් වැඩක් නෑ.

ඇ. වෙන දේවල් කරන්න බෑ. (වීඩියෝ බලන්න සින්දු අහන්න ඒවා නෙවෙයි ඉතිං. ඒවා පුළුවන්.)

මම නම් කියන්නේ ගන්නවා නම් Xbox One එකක් ගන්න. PS4 ඒකට වඩා හොඳයි කියල හිතෙන්නේ. හැබැයි ඉතින් PC එකක් තරම් මොකක් වත් හොඳ නැහැ.

[QUOTE="chathurachami, post: 18046339, member: 131563"] [SIZE="4"]1. ගාන 50+. ගේම්ස් ලැබෙනවා සමහර පැකේජ් (බන්ඩල්) වලට. සාමාන්යෙන් නම් නැහැ. 2. එකයි dual shock 10+ 3. 1 year 4. TV එකක් :rolleyes::rolleyes:. ඉන්ටර්නෙට් නම් ඕන පුතේ. 5. 5+. අඩුවට කියල නැත. 6. තවම බැහැ. 7. PC එකේ වාසි, අ. අඩුවට හදාගෙන ඕන විදියට වෙනස් කරගෙන ගේම් ගහන්න පුළුවන්. වෙන මගුල් කරන්නත් පුළුවන් නේ ඉතින් PC එකේ ගේම් ගහන එක ඇරුනම. ආ. නොමිලේ ගේම් බාගත කරගන්න පුළුවන් :baffled::baffled::baffled: හොරෙන් හොඳේ. ඇ. හොඳ VGA එකක් ගත්තොත් ඕන මගුලකට ඔට්ටුයි, කාලයක් යනකම් කිසි අවුලක් නැතුව එන ඕනෑම ගේම් එකක් ගහන්න පුළුවන්. (ක්රොස් ෆයර්, එස් එල් අයි අනන් මනං කොරන්න පුළුවන් බෝර්ඩ් එකක් නම්) PC අවාසි අ. ලොකු වැඩියි ආ. සද්දේ වැඩියි. ඇ. ලොකු VGA === ගෙදර කරන්ට් බිල ගොයින්ග් අප්...:baffled::baffled: (Normally හයි එන්ඩ් VGA වල ලෝ එන්ඩ් ඒවටත් (උදා- R9 270 (මගේ එක :rolleyes:)) අඩුම 500W PSU එකක් ඕන. කොරොස් ෆයර් ගහන්න ඒ වගේ දෙගුණයක් විතර ඕනේ.) ලොකු කරන්ට් එකක් යනවා. PS4 වාසි අ. සාමාන්යෙන් ගේම් හදන ඇත්තෝ මුලින්ම කන්සෝල් ගේම් එක හදල පස්සේ ඒක PC ඒකට හරවන එක තමයි කරන්නේ. ඉතින් PC වලට එන්න ටිකක් පරක්කු වෙනවා. උදා-GTA V තාම PC ඒකට නැත. Release date(s) PlayStation 3, Xbox 360 17 September 2013[b] PlayStation 4, Xbox One 18 November 2014 Microsoft Windows 14 April 2015 ආ. පොඩියි, ඉඩ අඩුයි. ඇ. සද්දේ නෑ. ඈ. කරන්ට් එක සාපේක්ෂව අඩුයි :confused::confused: PS4 අවාසි අ. සල්ලි සල්ලි සල්ලි සල්ලි ම තමයි. ගේම් එක ගන්න, කේබල් ගන්න, ඉන්ටර්නෙට්....etc etc ආ. හොඳ ටීවී එකක් නැත්නම් වැඩක් නෑ. ඇ. වෙන දේවල් කරන්න බෑ. (වීඩියෝ බලන්න සින්දු අහන්න ඒවා නෙවෙයි ඉතිං. ඒවා පුළුවන්.):rolleyes::rolleyes: මම නම් කියන්නේ ගන්නවා නම් Xbox One එකක් ගන්න. PS4 ඒකට වඩා හොඳයි කියල හිතෙන්නේ. හැබැයි ඉතින් PC එකක් තරම් මොකක් වත් හොඳ නැහැ.:love::love:[/b][/SIZE][b][/b] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom