PS4 VS PC උදව්......

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    1..ps4 එකක් ගන්න කොහෙද බන් තියෙන්නේ?....කියක් වෙනවද???එකත් එක්ක game cd හම්බවෙනවද?
    2.joystick එකක්ද දෙකක්ද එන්නේ???වෙනම joystick එකක් ගන්න ගියොත් කියක් වෙනවද???
    3.warranty කොච්චර හම්බෙනවද????
    4.තව මොන හරි accesories ඕනද??????
    5.games cd කියක් වෙනවද???අඩුවට ගන්න තැනක් දන්නවද??
    6.මේක modify කරන්න බැරිද????
    pc එකක් හදන එකද හොද console එකකට යන එකද????වාසි මොකක්ද????වැඩියෙන්ම හොද games එන්නේ pc ද ps4ද?

    දන්නා කෙනෙක් මේ ප්‍රශ්න ටිකට උත්තර දීපල්ලකෝ......මට ගන්න නෙමේ.මගේ මල්ලි කෙනෙක්ට....:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,251
    4,616
    113
    1..ps4 එකක් ගන්න කොහෙද බන් තියෙන්නේ?....කියක් වෙනවද???එකත් එක්ක game cd හම්බවෙනවද?

    MC eke - CHELSEY / Kiddies Corner tiyanawa. 61000k wage
    Game CD hamba wenne na. Console + 1 Joystick

    2.joystick එකක්ද දෙකක්ද එන්නේ???වෙනම joystick එකක් ගන්න ගියොත් කියක් වෙනවද???
    joystick 1i denne

    wenama ganna giyot PS4 dual shock controller ekak 11000 k wage wenawa

    3.warranty කොච්චර හම්බෙනවද????

    man hitanne 1 year

    4.තව මොන හරි accesories ඕනද??????

    PS4 Camera ekak tibot hodai but onama kiala ekak na

    5.games cd කියක් වෙනවද???අඩුවට ගන්න තැනක් දන්නවද??

    Game CD aduwata kiyala na.kohen gatat 8500 to 15000 yanakan games tianawa.Alut eva tikak ganan wadi

    6.මේක modify කරන්න බැරිද????

    PS4 taama hack karanna ba

    pc එකක් හදන එකද හොද console එකකට යන එකද????වාසි මොකක්ද????වැඩියෙන්ම හොද games එන්නේ pc ද ps4ද?
    Console ekakata yana eka hodai

    Reasons: Godak alut hoda games PC walata gahan na. gahuwat godak parakku wela tamai release wene
    console eke old+new games okkoma gahanna puluwan. Game ekak game ekak gaane alutin VGA gahanna ona na :P
     
    • Like
    Reactions: tery123

    තැන්කු මචන්...EBAY තියෙනවා නේද අඩුවට games?????:dull::dull::dull:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    1..ps4 එකක් ගන්න කොහෙද බන් තියෙන්නේ?....කියක් වෙනවද???එකත් එක්ක game cd හම්බවෙනවද?

    MC eke - CHELSEY / Kiddies Corner tiyanawa. 61000k wage
    Game CD hamba wenne na. Console + 1 Joystick

    2.joystick එකක්ද දෙකක්ද එන්නේ???වෙනම joystick එකක් ගන්න ගියොත් කියක් වෙනවද???
    joystick 1i denne

    wenama ganna giyot PS4 dual shock controller ekak 11000 k wage wenawa

    3.warranty කොච්චර හම්බෙනවද????

    man hitanne 1 year

    4.තව මොන හරි accesories ඕනද??????

    PS4 Camera ekak tibot hodai but onama kiala ekak na

    5.games cd කියක් වෙනවද???අඩුවට ගන්න තැනක් දන්නවද??

    Game CD aduwata kiyala na.kohen gatat 8500 to 15000 yanakan games tianawa.Alut eva tikak ganan wadi

    6.මේක modify කරන්න බැරිද????

    PS4 taama hack karanna ba

    pc එකක් හදන එකද හොද console එකකට යන එකද????වාසි මොකක්ද????වැඩියෙන්ම හොද games එන්නේ pc ද ps4ද?
    Console ekakata yana eka hodai

    Reasons: Godak alut hoda games PC walata gahan na. gahuwat godak parakku wela tamai release wene
    console eke old+new games okkoma gahanna puluwan. Game ekak game ekak gaane alutin VGA gahanna ona na :P

    :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :no: danne na matath thiyanawa asawk athal ekata wage gennala balanna

    MAN GAWA THIBBA ISSARA MACHINE EKAKA 186K GIYA OKKOTAMA..DUNNA EKA..WADAK NA BUN GAMES ENNE NA PC WALATA DAN..UTA SALLI THIBBATA APITA KOINDA BUN 9000K DEELA CD GANNA SALLI..MATA NEME MEKA MALLI KENEKTA.....:dull::dull::dull::dull::dull::dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ගේම් එකකට 8000 - 15000 වියදන් කරන්න තරම් ආමාරුවක් තියෙන එවුන් ඉන්නවද බන්?
    PC එකක් හදපන් ගේම්ස් ෆ්‍රී නේ... :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගේම් එකකට 8000 - 15000 වියදන් කරන්න තරම් ආමාරුවක් තියෙන එවුන් ඉන්නවද බන්?
    PC එකක් හදපන් ගේම්ස් ෆ්‍රී නේ... :rolleyes:

    apitatah amaruwa thiyenawa salli nathi hinda nikan innawa..amaruwai salli dekama thiyena eun gannawa...:frown::frown::frown::frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සරවම මෙච්චරයි.......ඉස්සල්ල ටිකක් වැඩි ගානක් වියදම් කරලා ගේම්ස් උපරිම Graphics එක්ක සුපිරි frame rate වලින් free ගහන්න ඕනේ නම් PC එකක් ගනින්.

    ටිකක් අඩු ගානක් වියදම් කරලා අඩු Graphics එක්ක low frame rate ගේම්ස් 10000-15000ක් ගානේ දීල ගහන්න ඕනේ නම් PS4 එකක් ගනින්
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    1..ps4 එකක් ගන්න කොහෙද බන් තියෙන්නේ?....කියක් වෙනවද???එකත් එක්ක game cd හම්බවෙනවද?
    original gathoth maybe free hambei chelsey eke balanna @ MC
    2.joystick එකක්ද දෙකක්ද එන්නේ???වෙනම joystick එකක් ගන්න ගියොත් කියක් වෙනවද???
    7000 rs +
    3.warranty කොච්චර හම්බෙනවද????
    1 year @ chelsey
    4.තව මොන හරි accesories ඕනද??????
    HDMI Cable , hdmi support karana tv 1i
    5.games cd කියක් වෙනවද???අඩුවට ගන්න තැනක් දන්නවද??
    latest titles nam 9,000++ after 5 or 6 months adu venava
    6.මේක modify කරන්න බැරිද????
    danata nam na eth ps4 modify karanava kiyanne miracle ekak eke security sahenna vadi IMO ps4 modify karanna balagena nam ganna epa
    pc එකක් හදන එකද හොද console එකකට යන එකද????වාසි මොකක්ද????වැඩියෙන්ම හොද games එන්නේ pc ද ps4ද?
    hoda game kiyala deyak na danata ps4 exclusives adui habai issarahata kohoma vei da kiyanna amarui ... ps4 ena godak eva pc enava...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සරවම මෙච්චරයි.......ඉස්සල්ල ටිකක් වැඩි ගානක් වියදම් කරලා ගේම්ස් උපරිම Graphics එක්ක සුපිරි frame rate වලින් free ගහන්න ඕනේ නම් PC එකක් ගනින්.

    ටිකක් අඩු ගානක් වියදම් කරලා අඩු Graphics එක්ක low frame rate ගේම්ස් 10000-15000ක් ගානේ දීල ගහන්න ඕනේ නම් PS4 එකක් ගනින්

    e unata bun pc ekata wada graphics wadi neda ps4 eke?????balapanko hodata.....details ehema wadine godak...pc>ps3>ps4:nerd::nerd::nerd::nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    e unata bun pc ekata wada graphics wadi neda ps4 eke?????balapanko hodata.....details ehema wadine godak...pc>ps3>ps4:nerd::nerd::nerd::nerd:

    පිස්සුද කුකුලොහ් :nerd:
    PC Graphics වලට කිට්ටු වෙන්න console වලට බෑ :yes: අනික console ගේම් ගොඩක් 30fps :dull:

    උඹේ අර පරණ 670 එකත් කොන්සෝල් වලට වඩා හොඳයි :yes: