Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
13 minutes ago
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
15 minutes ago
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PS4 VS PC උදව්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PC සහ PS4 අතර හොඳ නරක දෙකම තියෙනවා. නමුත් මගේ recommendation එක PS4 එකට.

ග්රැෆික් සුපිරි විදියට ඕනේ නම් PC එකක් ගන්න. හැබැයි ඔය කියන හොඳ ග්රැෆික් ගන්න PS4 එකක වියදම යනවා ( ග්රැෆික් කාඩ් එක සහ power supply එකට විතරක් ). මුළු PC එකම හොඳට assemble කරන් ලක්ෂ දෙකක් විතර යනවා ( මම කියන්නේ අවුරුද්දක් විතර upgrade නොකර දුවන්න පුළුවන් spec එකක් ). ඔය වියදමට PS4 Games ගන්න පුළුවන් ඕනෙ තරම්.

PS4 එකේ ග්රැෆික් සෑහෙන්න හොඳයි PS3 එකට වඩා. මට නම් ඒ තරම හොඳටම ඇති. Game play එක හොඳට තියෙනවා නම්, සෙල්ලම් කරන්න පහසු නම්, ඒ හොඳටම ඇති.

PS4 games ගන්න පුළුවන් අඩුවට සිංගා වලින්. නැත්නම් ikman එකේ බලන්න. ඒකේ තියෙනවා පාවිච්චි කරපු ඒවා සෑහෙන අඩුවට. ඉතිං ඒවා අරගෙන සෙල්ලම් කරලා, ආයිත් විකුණන්න හරි වෙන එකකට මාරු කර ගන්න හරි පුළුවන්. ඉතින් ලොකු වියදමක් යන්නේ නෑ, ගේම්ස් වලට. අනික අලුත්ම ගේම්ස් උණුවෙම එන්නේ PS4 වලට.

තව සෑහෙන වාසි තියෙනවා PS4 එකක් ගන්න එකේ. ඕන නම් කියන්නම්.

[QUOTE="vpsupun, post: 18048973, member: 11705"] [SIZE="3"][COLOR="DarkOrchid"]PC සහ PS4 අතර හොඳ නරක දෙකම තියෙනවා. නමුත් මගේ recommendation එක PS4 එකට. ග්රැෆික් සුපිරි විදියට ඕනේ නම් PC එකක් ගන්න. හැබැයි ඔය කියන හොඳ ග්රැෆික් ගන්න PS4 එකක වියදම යනවා ( ග්රැෆික් කාඩ් එක සහ power supply එකට විතරක් ). මුළු PC එකම හොඳට assemble කරන් ලක්ෂ දෙකක් විතර යනවා ( මම කියන්නේ අවුරුද්දක් විතර upgrade නොකර දුවන්න පුළුවන් spec එකක් ). ඔය වියදමට PS4 Games ගන්න පුළුවන් ඕනෙ තරම්. PS4 එකේ ග්රැෆික් සෑහෙන්න හොඳයි PS3 එකට වඩා. මට නම් ඒ තරම හොඳටම ඇති. Game play එක හොඳට තියෙනවා නම්, සෙල්ලම් කරන්න පහසු නම්, ඒ හොඳටම ඇති. PS4 games ගන්න පුළුවන් අඩුවට සිංගා වලින්. නැත්නම් ikman එකේ බලන්න. ඒකේ තියෙනවා පාවිච්චි කරපු ඒවා සෑහෙන අඩුවට. ඉතිං ඒවා අරගෙන සෙල්ලම් කරලා, ආයිත් විකුණන්න හරි වෙන එකකට මාරු කර ගන්න හරි පුළුවන්. ඉතින් ලොකු වියදමක් යන්නේ නෑ, ගේම්ස් වලට. අනික අලුත්ම ගේම්ස් උණුවෙම එන්නේ PS4 වලට. තව සෑහෙන වාසි තියෙනවා PS4 එකක් ගන්න එකේ. ඕන නම් කියන්නම්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom