Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PS4 VS PC උදව්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ මුල්ම තර්කය ඔයාට අමතක වෙලා නේ සහෝ.. ඔන්න උඩ මම ඒක රතු පාටින් දැම්මා. මම ඔයාගේ අනිත් කාරණා වලට එකඟ උනා නේ.

ඉතිං මම දුන්නේ PS4 වල තියෙන spec එකට ආසන්න PC spec එක ( ඒක 1:1 match කරන්න බෑ. ඒත් මම දාලා තියෙන්නේ speed අනුව සහ Benchmark comparisonක අනුව). ඉතිං ඒ නිසා ඔයාට RAM එහෙම අඩු කරන්න බෑනේ 8G වැඩියි කියලා. අනික ඔයාට BR Drive එක අතාරිනත් බෑ. මොකද ඒක Rs. 5000 හෝ ඊට වැඩියි. තව Gigabit network, WiFi, BT වගේ ඒවත් එකතු වෙන්නෝන. ඒ වගේම PS4 එක Controller එකක් නොමිලේ දෙනවා (ඒක දැනට අමතක කරමු ). RAM එකේ GDDR5 කියන්නේ ඒකේ speed එක අනුව. ඒ කියන්නේ PC අනුව නම් DDR4 RAM වගේ. මම ඒක ignore කරන්න කිවුවේ තවත් ඔයාට ගාන අඩු වෙන්න .

ඉතිං ඔයාට තේරෙනවා ඇති නේද PS4 වගේ spec එකක් අපිට assemble කරලා ඒ ගානට හදා ගන්න බෑ කියලා.

ඔයාගේ benchmark video එක ගැන නම් කියන්න තියෙන්නේ, ඔය අඩු වෙන ෆ්‍රේම් රේට් එක සාමාන්‍ය ඇහැකට පේන්නේ නෑ කියලයි. 60 ද 50 ද කියන එක මට නම් වැඩක් නෑ. ග්‍රැෆික් කොලිටි එක රියලිස්ටික් නම්, ගේම් ප්ලේ එක හොද නම්, ප්ලේ කරන එක ආතල් නම්, මට ඕනේ එච්චරයි.

මීට අමතරව PlayStation community එක හරහා ලැබෙන LAN party වගේ දේවල් PC වලට කොයින්ද බං.

මචං උඔට PS4 එකක් තියෙනවා කිවුවා නේද. Console වලට game sale දාන තැන් නෑ කියන්නේ විශ්වාසයෙන් ද? PlayStation Plus store එක පාවිච්චි කරලා නැත්ද ඔයා. ඒකේ ඕනම ගේම් එකක් අඩුවට, සමහර ගේම්ස් නොමිලෙම ලබා ගන්න පුළුවන්. තව වැඩ සෑහෙන්න කර ගන්න පුළුවන් PSN Plus account එකකින්.

[QUOTE="vpsupun, post: 18050923, member: 11705"] [SIZE="2"][COLOR="DarkOrchid"]ඔයාගේ මුල්ම තර්කය ඔයාට අමතක වෙලා නේ සහෝ.. ඔන්න උඩ මම ඒක රතු පාටින් දැම්මා. මම ඔයාගේ අනිත් කාරණා වලට එකඟ උනා නේ. ඉතිං මම දුන්නේ PS4 වල තියෙන spec එකට ආසන්න PC spec එක ( ඒක 1:1 match කරන්න බෑ. ඒත් මම දාලා තියෙන්නේ speed අනුව සහ Benchmark comparisonක අනුව). ඉතිං ඒ නිසා ඔයාට RAM එහෙම අඩු කරන්න බෑනේ 8G වැඩියි කියලා. අනික ඔයාට BR Drive එක අතාරිනත් බෑ. මොකද ඒක Rs. 5000 හෝ ඊට වැඩියි. තව Gigabit network, WiFi, BT වගේ ඒවත් එකතු වෙන්නෝන. ඒ වගේම PS4 එක Controller එකක් නොමිලේ දෙනවා (ඒක දැනට අමතක කරමු ). RAM එකේ GDDR5 කියන්නේ ඒකේ speed එක අනුව. ඒ කියන්නේ PC අනුව නම් DDR4 RAM වගේ. මම ඒක ignore කරන්න කිවුවේ තවත් ඔයාට ගාන අඩු වෙන්න :). ඉතිං ඔයාට තේරෙනවා ඇති නේද PS4 වගේ spec එකක් අපිට assemble කරලා ඒ ගානට හදා ගන්න බෑ කියලා. ඔයාගේ benchmark video එක ගැන නම් කියන්න තියෙන්නේ, ඔය අඩු වෙන ෆ්‍රේම් රේට් එක සාමාන්‍ය ඇහැකට පේන්නේ නෑ කියලයි. 60 ද 50 ද කියන එක මට නම් වැඩක් නෑ. ග්‍රැෆික් කොලිටි එක රියලිස්ටික් නම්, ගේම් ප්ලේ එක හොද නම්, ප්ලේ කරන එක ආතල් නම්, මට ඕනේ එච්චරයි. මීට අමතරව PlayStation community එක හරහා ලැබෙන LAN party වගේ දේවල් PC වලට කොයින්ද බං. මචං උඔට PS4 එකක් තියෙනවා කිවුවා නේද. Console වලට game sale දාන තැන් නෑ කියන්නේ විශ්වාසයෙන් ද? PlayStation Plus store එක පාවිච්චි කරලා නැත්ද ඔයා. ඒකේ ඕනම ගේම් එකක් අඩුවට, සමහර ගේම්ස් නොමිලෙම ලබා ගන්න පුළුවන්. තව වැඩ සෑහෙන්න කර ගන්න පුළුවන් PSN Plus account එකකින්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom