isurun

Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    Selling my Playstation 5
    Brand New means "NOT USED"
    (for all the heaters)
    Due to personal reasons

    If anyone interested PM !!

    215,000 /-
    20210116_105432.jpg
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    kiyakatada ban gatte?
    oka thiya gannawa nam hondai, Xbox,PS5, High end graphic cards serama out of stock me tike :baffled:
    2021 ekedi wath availability eka wadi wena ekak na wage :(

    gamer.lk eke post karala balanna
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    95k වගේ original price එක වෙන එකක් ලක්ෂ 2kta ගන්න පිස්සු වෙන්න ඕනේ. මේ අවුරුදු මැද වගේ වෙනකම් ඉඳලා stock ආවම ඕක මෙහෙ 120 ට වගේ යනවා. මුල්ම stock ආපු දවස් වලත් මෙහෙ site වල 125 ට ps5 එක තිබ්බ
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    95k වගේ original price එක වෙන එකක් ලක්ෂ 2kta ගන්න පිස්සු වෙන්න ඕනේ. මේ අවුරුදු මැද වගේ වෙනකම් ඉඳලා stock ආවම ඕක මෙහෙ 120 ට වගේ යනවා. මුල්ම stock ආපු දවස් වලත් මෙහෙ site වල 125 ට ps5 එක තිබ්බ
    සිරාවට. බ්‍රේන්ඩ් නිව් උනොත් එච්චර ගානක් දීලා ගනි. පවිච්චි කරපු එකක් නම්. අනේ මන්ද. ඔය ගානට අලුත් එකක්ම ගන්නවා ස්ටොක් නැතු උනත්.
     
    • Like
    Reactions: Bart_Allen

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    පාවිච්චි කරලා පට්ට ගහලා ඒක විකුනන ගාන බලපන්. මට පේන්නේ මූ මාස ගානක ලයිට් බිලත් කවර් කරගන්න හදන්නේ
     
    isurun

    Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    kohenda gatte warrenty ehema?
    USA import with 1 year international warrenty

    95k වගේ original price එක වෙන එකක් ලක්ෂ 2kta ගන්න පිස්සු වෙන්න ඕනේ. මේ අවුරුදු මැද වගේ වෙනකම් ඉඳලා stock ආවම ඕක මෙහෙ 120 ට වගේ යනවා. මුල්ම stock ආපු දවස් වලත් මෙහෙ site වල 125 ට ps5 එක තිබ්බ
    Koi rateda 90kata thiyenne ?
    Also 125kta gaththa kenak kiyanna balanna ?? 125kata lankawata gennath ba..
    Katamada dodawanna kalin hoyala balala katha karanna
    Sources please
    Otherwise please stop spreading false misleading information saho..
    ------ Post added on Jan 16, 2021 at 1:19 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Sony eka ape appage namai saho
    ඕක රේල්පාරෙ තියපන්
    පාවිච්චි කරලා පට්ට ගහලා ඒක විකුනන ගාන බලපන්. මට පේන්නේ මූ මාස ගානක ලයිට් බිලත් කවර් කරගන්න හදන්නේ
    ඒ උනාට බලපන්කො උත්තගෙ කයිය
    ලංකාවටම ඒක විතරයි වගේ :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Hermes

    isurun

    Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    ඒ උනාට බලපන්කො උත්තගෙ කයිය
    ලංකාවටම ඒක විතරයි වගේ :lol:
    බල්ලෙක් නෙමෙයි බලු රෑනක් බිරුවත්
    කඳු සැලෙනවද ?

    ගන්න බැරිනම් Please වෙන්න පැත්‍තකට...
    අවශ්‍යතාවය තියෙනවා නම් ගන්නකෙනක් ගනීවි....
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    USA import with 1 year international warrenty

    Koi rateda 90kata thiyenne ?
    Also 125kta gaththa kenak kiyanna balanna ?? 125kata lankawata gennath ba..
    Katamada dodawanna kalin hoyala balala katha karanna
    Sources please
    Otherwise please stop spreading false misleading information saho..
    ------ Post added on Jan 16, 2021 at 1:19 PM
    මට බොරු කියන්න ඕනේ නැ බං. $500 කියන්නේ 2lks ද?
    https://tryaksh.lk/index.php/product/xbox-series-x-1tb-ssd/
    මුන්ගේ ps5 xbox relase උන first week එකෙ ඔය 2 ම stock තිබ්බ. මොකද මන් එ දවස් වල series x එක ගන්න බලන් හිටියේ. මන් මේ කියන්නේ relase උන first week එකේ.
    Ps5 125 ට තිබ්බ series x එක 120 ට තිබ්බේ.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැම්ම ගන්න ඔනි එවුන්ට නම් ඔය ගානට තමා ගන්නහ් වෙන්නෙහ් හැබැයි ඔච්චර ලොකු ගානක් වියදම් කරනහ් එක බොරු වැඩක් ලගදි PS5 Exclusive එහෙම එන්නෙත් නැහ්
    ටික දවසක් හිටිය නම් අලුත් වර්ශන් එක එනවා ඔකේ තිබ්බ බග්ස් එහෙම ෆික්ස් කරලා දවසක් එහෙම හරියට කියන්න බැහ් සොනි එවුන්ගේ අතෙ තමා වැඩේ තියෙන්නෙහ්
    දැන්ම ගන්න ඔනි කමක් තියෙනවනම් ඉතින් ඔය ගානට වඩා ටිකක් විතර අඩුවෙන් ගන්නහ් පුලුවන්
    වොරන්ටි එක ගත්ත තැන වගේම රෙපෙයා ආවොත් ල0කාවෙ කරගන්නෙහ් කොහොමද කියලත් බලලා ගනින් ..
    අනිත් එක පෙට්ටිය කඩපු කිසිම එකක් බ්‍රැන්ඩ් නිව් උනෙහ් නැහ් :lol:
     
    • Haha
    Reactions: asylum

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ඕක රේල්පාරෙ තියපන්

    ඒ උනාට බලපන්කො උත්තගෙ කයිය
    ලංකාවටම ඒක විතරයි වගේ :lol:

    බයික් විකුනනවා මේ දවස් වල ඔය වගෙ එවුන්. පට්ට ගහල ගහලා අවුරුදු 2ක් දිව්වනම් ඒ දුවපු ඒවගේ තෙලුයි සර්විස් කරන්න වියදම් උන එවත් අල්ලලා තමා ගාන දෙන්නේ
     
    • Haha
    Reactions: Mohowk