Last edited:
ඔව් තාම web, හැබැයි බොහෝදුරට imax මේ සතිය අතුළත එයි, තාම ඩිස්නි+ එකට දාලා නෑWeb da bn.m
ගූ 70 කියලා කියන්නේ බලපු උන්! මොකෝ දන්නේ නෑ සිද්දියමරුනේ....
මෙච්චර ඉක්මනට ආවද....??![]()
Thank you machan.බැලුවා.ඔව් තාම web, හැබැයි බොහෝදුරට imax මේ සතිය අතුළත එයි, තාම ඩිස්නි+ එකට දාලා නෑ
ගූ 70 කියලා කියන්නේ බලපු උන්! මොකෝ දන්නේ නෑ සිද්දිය![]()
------ Post added on Sep 7, 2022 at 10:39 PM
මොන ඉක්මනක්ද අගෝස්තු 21 එනව කිය කිය ඉදල පස්සෙ සැප් 9 කලා.මරුනේ....
මෙච්චර ඉක්මනට ආවද....??![]()


Thank you machan.බැලුවා.![]()
තොපි දෙන්නා කියන්නේ බලන්න කියලද? සිරාවටම අවුලක් නෑද්ද?බැලුවා ෆිල්ම් එක හුරතල් කරල වගෙ. ලොකූම අවුලකුත් නෑ. ඒත් වෙනද ගැම්ම නෑ. පොඩි උනුයි ගෑනුයි වැඪීයී. ක්‍රිස්ටියන් බේල් මරු.
තව. ජේන් ට පවර් එක ලැබෙන හැටි බලෙන් ඔබ්බලා කියල පේනවා එක එච්චර මැච් වෙන්නෙ නෑ.
බලපන් බලපන්තොපි දෙන්නා කියන්නේ බලන්න කියලද? සිරාවටම අවුලක් නෑද්ද?![]()

Wadiya Serious ganne nathnm balanna. Thor ge poddk comedy gathiya wadi. Jane ta power hambuna eka nikan ballekta biscut dunna wage. nikanma labenoතොපි දෙන්නා කියන්නේ බලන්න කියලද? සිරාවටම අවුලක් නෑද්ද?![]()
බලපන් බලපන්![]()
![]()
![]()
හරි තොපි දෙන්නා කිව්වා නිසා weekend එකේ බලනවා ඔන්න ඈ....Wadiya Serious ganne nathnm balanna. Thor ge poddk comedy gathiya wadi. Jane ta power hambuna eka nikan ballekta biscut dunna wage. nikanma labeno