pseudo code ඒකක් ඕනේ

RoxDeyon

Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    වැලි ගොඩකින් 500g ක වැලි ප්‍රමාණයක් කිරාගන්න ඕනි කරන pseudo code එකක් කියල දෙන්න පුලුවන්ද?...
    වැලි ගොඩක් තියනවා.ඒකෙන් 500gක වැලි ටිකක් වෙන් කරගන්න ඕනේ.ඒකට ඕනි pseudo code එක?... පුලුවන් නං කියල දෙන්න ලොකු උදවුවක්.

    අද රෑ 11ට කලින් උත්තරයක් ලැබුන නං ඇති.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    සම්පූර්න ප්‍රශ්නෙම දාපන් බලන්න(ඉංග්‍රීසියෙන් නම් තිබුනෙ ඒක එහෙමම දාපන් බලන්න)

    ඕකට නම් ලියන්න බැරිවෙයි
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    සම්පූර්න ප්‍රශ්නෙම දාපන් බලන්න(ඉංග්‍රීසියෙන් නම් තිබුනෙ ඒක එහෙමම දාපන් බලන්න)

    ඕකට නම් ලියන්න බැරිවෙයි

    oka thama prashne... picture ekak thibune paper eke... den mn gawa paper eka ne ekai seen eka...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    කම්මැලි නොවී තරාදියක් අරන් කිරපන් යකෝ :angry: