පළවෙනි කෙනා main branch එකට merge කරනවා. දෙවෙනි කෙනා එයාගේ branch එක rebase කර ගන්න ඕන. ඊට පස්සේ merge කර ගන්න පුලුවන්. නැත්නම් conflict එකක් එනවා. ඒක resolve කරන්න ඕන.GIT එකෙන් තියෙන FILE එකක් අරගෙන වැඩක් කරනවා කියමු
දැන් ඒ FILE එකම තව කෙනෙක්ට BRANCH එකක් ඇරලා දෙනවා
එතකොට පලවෙනියෙන් දුන්න කෙනා වැඩේ ඉවරවෙලා දෙනවා
පස්සේ ටික දවසකින් දෙවනියට ගත්ත FILE එකත් දෙනවා
දැන් මෙතැන පළවෙනියට ගත්ත එකා ගේ CHANGES නැහැ
කොහොමද දැන් මේ දෙක MERGE කරන්නේ?
Rebase එකක් කරන වෙලාවක code changes තියෙන්න බැහැ. එහෙම තියෙනවනම් ඒක stash කරන්න ඕන. පස්සේ rebase එක ඉවර වෙලා stash pop කරල changes ටික අර ගන්න පුළුවන්.
මේ සේරම ඉවර වෙලා remote branch එකට push කරන වෙලාවට remote branch එකේ code වෙනස් නිසා force push එකක් කරන්න වෙනවා.
Last edited: