Pseudocode එක පහදා දෙන්න

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අ.පො.ස (සා.පෙළ) තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රයක තිබූ ගැටළුවක්. මෙය සිසුන්ට ඉගැන්වීමේ දී පැහැදිලි කර දිය හැකි සරලම අන්දම කුමක් ද?

    ගැටලුව
    පහත දැක්වෙන ව්‍යාජ කේත කොටස සලකන්න.

    Payment_option = 'False'
    IF distance > 100 THEN
    Payment_option = 'True'
    IF vehicle_type = 'Bus' THEN
    Payment_option = 'False'
    ENDIF
    ENDIF

    ඉහත ව්‍යාජ කේතයට අනුව පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වන්නේ ද?

    1. distance = 99 හා vehicle-type = 'Car' වන විට Payment_option 'True' ලෙස වේ.
    2. distance = 99 හා vehicle-type = 'Bus' වන විට Payment_option 'True' ලෙස වේ.
    3. distance = 101 හා vehicle-type = 'Bus' වන විට Payment_option 'False' ලෙස වේ.
    4. distance = 101 හා vehicle-type = 'Car' වන විට Payment_option 'False' ලෙස වේ.
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle

    3
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Option 3

    input variable walata answer eke deela thiyenna values daala output variable ekata asiign wena value eka balanna
     
    Similar threads