පොතුකබර (Psoriasis) වලින් පිඩා විඳින අය මේ විඩියෝ දෙක බලන්න,ඇත්තටම මේ විඩියෝ දෙක දාපු තරුණයා කියන කතාව හරියටම හරි,මොහු මේ රෝගය ගැන කතා කරන්නෙ පලපුරුද්දෙන් මිස අර සමහරක් වෛද්‍යවරු බොරුවට කියවනවා වගේ නෙමෙයි.
මේ Video බලලා හැකියාවක් තියනවා නම් Scribd එකේ තියන මේ පොත් දෙකත් කියවන්න,මමත් මේ රෝගයෙන් කාලයක් තිස්සෙ පිඩා විඳින නිසා සිද්ධිය දන්නවා මේවාගේ තියන වැදගත්කම.නැත්තන් Amazon එකෙන් ගන්නත් පුලුවන්.