Psoriasis/Pothu kabara-Cure HELP

Best One

Member
Dec 14, 2012
119
2
0
MACHANLA KAURU HARI INNAVADA SORISIS/POTHU KABARA , HODA KARA GATTU KENEK ( DANNA TARAMIN INGRISI BEHET VALIN SUVAYAK NA, AATH SINHALA BEHET TIYANAVALU) ??????

MAGE BST FRND TA POTUH KABARA BAN:sorry:
.PAW BAN,PUDUMA MANASIKAVA VATILA BAN INNE.MARY KARALAT NA. UBALATA TERENAVANE....KADUWELA VEDEK GEN BEHET KARANAVA. SAMPURNAYEN SUWA KARANAVA KIYALA UU. DAN 1 MONTH VAGE, TIKAK ADUILU. VEDAA SALLI KADANA AKA VAGE KARANNE:frown:.

ANE KIYAHALLAKO MEE GANA DANNA KENEK?????? LEDE HODA KARA GANDA. LEDE HADILA VADI KAALAYAK NA. MEE LEDE TIYANA HAMOMA VENUVEN KARANA PINAK.

guttate-psoriasis.jpg

Guttate Psoriasis
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මගේ ඔලුවේ සහ අතේ තියනවා,පොඩි කාලේ නම් කකුලෙත් තිබ්බා,කොන්දේ ඇවිත් නැති උනා,ඔක ක්‍රොනික් ඩිසිස් එකක්,ඉංග්‍රීසි බෙහෙත් වලින් නම් මලාට හොඳ වෙන්නෙ නැ,එ බෙහෙත් වලින් පස්සට අතුරු ආබාධත් එන්න පුලුවන්,ආයුර්වේදයේ මම මාස කිහිපයක් හිටියා,යම් සුවයක් ලැබුනා,ඔය මොනවා කලත් වැඩක් නැ හොඳ පැවැත්මක් නැත්තම්,එ කියන්නෙ දුම් බ්ම,අරක්කු භාවිතය මෙවාට බොහොම නරකයි,ආතතියත් බොහොම හොඳ නැ,කැම වලිනුත් ප්‍රවේසම් වෙන්න,මම නම් ලෙඩේ තුට්‍ටුවකට ගනන් ගන්නෙ නැ,මට මෙක තිබ්බත් එකයි නැතත් එකයි වගේ දැන්,හැමවිටම හිත සන්සුන්ව තබා ගන්න එක ලෙඩේ හින්දාම කියලා කරන්න එපා එක ජ්විතයටත් ලොකු ශාන්තියක්,අදහන ආගමට ධර්මයට අනුව ඉන්න,භාවනා කරනවා නම් ඉතාම මැනවි.තව යෝග අභ්‍යස හොඳයි ඔකට.

    ඔවා නරක කර්ම මුල් කරගන හැදෙන ලෙඩ,එකයි හොඳ කරන්න අමාරු,ලෙඩේ හොඳ වෙයි තමුන්ගේ පැවැත්ම හොඳ නම්,මෙක හොඳ වෙන අයත් ඉන්නවා නැත්තෙ නැ.
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    Machan mage taththa Skin specialist. Ragama hospital eke head. Ragamata enna. avilla ahanna Dr.Sunil Mendis ge dispensary ekata paara. Friday n Sunday nathuva wena dawasaka enna.
    Godak psoriasis thiyena patientsla enava.
     
    Last edited:

    bohoma istutie cmnt akata. ayaa nam hitanava vadi tamaa.paw itin.arakku bonna.dum bonne na. podi kaale kivve,kochara kaleke indan oyata tiyanavada? kohenda behet kare??? sinhala behetin sampurnayen dan suva karanda puluva kiyanava needa???
     
    ela. thanks machan:)....machan godak aya kiyanava ingrisi behehtin meeka suva karada ba kiyala.aaka attdada ban??
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    bohoma istutie cmnt akata. ayaa nam hitanava vadi tamaa.paw itin.arakku bonna.dum bonne na. podi kaale kivve,kochara kaleke indan oyata tiyanavada? kohenda behet kare??? sinhala behetin sampurnayen dan suva karanda puluva kiyanava needa???

    :) හිතන්න එපා කියන්න,හිතන්න හිතන්න වැඩි වෙනවා,මේ කියන බණ එයාට තෙරෙයිද දන්නෙ නැ,එත් මෙකයි ඇත්ත කතාව මේ ශරිර කුඩුව අපිට අයිති නැ,අපේ/අපි/මම කියලා දෙයකුත් නැ,අපේ නම් අපිට ඔන හැටියකට මෙක තියාගන්න පුලුවන් නොවැ,මම මගේ නොවන දෙයක් ගැන එ හැටි වද වෙන්න එපා කියන්න සහෝ,දැන් කතාවට බහිමු,ඉංග්‍රීසි බෙහෙත් නම් මලාට ගන්න එපා කියන්න සහෝ,එවා අරන් වැඩක් ඇත්තෙම නැ,ඔලුවට දාන්න ශැම්පු එකක් තියනවා,එක ස්ටිරියොයිඩ් එකක්,ඔක දිග කාලයක් භාවිතා කලොත් එහෙම ඇඩිරිනල් ග්‍රන්තියට බලපැම් කරනවා එ විතරක් යැයි ඇස් පෙනිමත් දුරුවල කරනවා,ඔය ගාන්න දෙන ආලේප එහෙමත් ගොඩක් ස්ටිරියොයිඩ්ස් ඔවා ශරිරයට හිතකර නැ,බොන්න දෙන ප්‍රෙඩිනිසිලොන් වගේ බෙහෙත් නිසා ඉක්මනින් ස්වර්ගස්ථ වෙන්න නම් පුළුවන්.සිංහල බෙහෙත් තමා ඔකට හරි යන්නෙ,එත් හරි සිංහල වෙද මහත්තයෙක් තමා හොයාගන්න අමාරු,ගොඩක් ඉන්නෙ සල්ලි ගරා කන්න උපන්න අය,මෙකට තියන හොඳම බෙහෙත ධර්මය මිසක් වෙන එකක් නෙමෙයි ධර්මානුකුලව ජිවත් වෙන්න කියන්න භාවනා කරන්න කියන්න,මගේ ලොකු අම්මාගේ පුතාටත් ඔක තියනවා,එයා මට ඉන්දියාවේ යමුයි කිව්වා,ඉන්දියාවේ ඔකටම හදපු/වෙනු වුනු ආයුර්වේද රෝහල් තියනවා,කැම්පස් එකේ වැඩ ඉවර වෙලා එ ගැන කල්පනා කරන්න ඔන,දැන් එවාට වෙලාවක් නැ,මට දැන් 22 යි,මට මෙක තියෙන්නෙ අවුරුදු 11 හේ ඉඳන් වගේ.

    මම ඔයාට කියන්නම් පොඩි භාවනාවක් මෙක බොහොම සත්‍ය තියන එකක්.

    උදෙම නැගිටලා,නාලා බුදුන් එහෙම වැඳලා,හිරු එලිය වඳින තැනකට යන්න,ඉට පස්සෙ භාවනාවක් කරන්න තියෙන්නෙ.

    මෙන්නෙ මෙහෙමයි-මේ මාගේ ශරිරයට වැටෙනා වු හිරු කිරනෙන් මා තුල පවතින්නා වු මේ රෝගය දුරු වේවා !!!
    ...ඔන්න දැන් මාගේ ශරිරයේ තිබෙන එ රෝගය දුරු වෙමින් යනවා....

    ඔහොම හිතමින්,විනාඩි කිහිපයක් හැම දාම භාවනා කරන්න,එකෙන් සුවපත් වෙන්නෙ මනස,එකෙන්ම ඔය රෝගය සුවපත් වෙන්න හැකියාව තියනවා (ඔක වෙන්නෙ හිරු එලියෙන් නෙමෙයි/එත් එක තමා අපි ප්‍රයොජනයට ගන්නෙ)

    මගේ කකුලේ සහ කොන්දෙ තිබුනු එවා නැති උනේ මම මෙහෙම කල නිසයි කියලා මම හිතනවා,ඔය අභ්‍යසය කරලා පිළිකාවක් හොඳ උනු අයෙකුත් ඉන්නවා.
     
    mee adahas godak vatinava ayata vitarak neme matath.. thanks:) aath oyata aurudu 10k yanakam hari vedek va hambune nadda mee ledeta????:eek:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    mee adahas godak vatinava ayata vitarak neme matath.. thanks:) aath oyata aurudu 10k yanakam hari vedek va hambune nadda mee ledeta????:eek:

    මට පොඩ්ඩක් හිතට වැදුනු කෙනෙක් ඉන්නවා සහෝ,එත් එයාගෙන් මට දිගටම බෙහෙත් ගන්න ලැබුනේ නැ වැඩ අධික නිසා,මට ඉන්න තැන දැන් මතක නැ,එයාගේ නම නම් බුද්ධදාස කියලා (එයා ඉන්නෙත් මගේ මතකේ හැටියට කඩුවෙල පැත්තෙ) මම ගෙදරින් අහලා හරිම තැන කියන්නම් සහෝ,මම ගෙදර නෙමෙයි දැන් ඉන්නෙ.සමහර විට ඔයාගේ අයියා ගන්නෙත් එයාගෙන් වෙන්න ඇති (කඩුවෙල කියපු නිසා)