Psychiatric clinic එක

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබලට මොනවා හරි මෙන්ටල් කේස් එකක් තියනවා නම් අනිවා ඩොක්ට කපිලගෙ ක්ලිනික් එකට පලයං කොලඹ ජාතික රෝහලේ.
    ඒකට ගියාම බෙහෙත් නැතත් ලෙඩ හොද වෙනවා බං
    ඉන්නෙම ලස්සන කෙල්ලො . ෆිල්ම් එකක් ද හොල්පිට්ල් එකක් ද කියල හිතා ගන්න බෑ බං.
    මට නම් පේන්න බැරි නර්ස් මූසලියො ටිකයි ඇටෙන්ඩන්ට් මූසලයො ටිකයි තමයි.
    ඒකෙ ඉන්න ඩොකීලා සේරම හිනාවෙලා කතා කරන්නෙ. මාර සිරියාවයි බං දැක්කත්.
    කපිල සරුත් එහෙමයි. පට්ට ම හොදයි.වෙන උන් වගේ කඩා පනින්නෙ නෑ. එයාගෙ ගෝලයොන්ටත් ඒ ගතිගුණ මයි තියෙන්නෙ කියල හිතෙනවා.
    සස්සන දොස්තර කෙල්ල්ලො ටිකෙන් එක කෙල්ලෙක් හැමදාම හිනා වෙනවා.
    මට එයා ගැන දොල දුකක් පහළ වෙලා ඉන්න බැරුව ඉන්නෙ සති ගාණක ඉදලා.:sorry:
    ගියාට කමක් නෑ උබල එයාට බැලුම් හෙලන්න එපා.:growl:
    වෙන එකක් තියා ප්‍රැක්ටිස් වෙන මෙඩිකල් ස්ටුඩන්ට්ල එනවා ඒකට. උනුත් පට්ටම ලස්සනයි කියංකො
    කොහොමද බං එහෙම වෙන්නෙ?
    මෙඩිසින් යන්නෙ ලස්සන කෙල්ලො විතරයි ද:oo:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දොස්තරලා එහෙම උනත් නර්ස්ලා එහෙම වෙන්නෙ නෑ..
    නර්ස්ල හෙනම සින් එකෙ ඉන්නේ ඇ‍යි බං ඒ ?මට නම් පේන්න බෑ. උන් හිතන් ඉන්නේ උන් ඩොකාල කියලා.. ඒලෙවල් ෆේල් වෙලා ඇවිත් රගනවා..
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දොස්තරලා එහෙම උනත් නර්ස්ලා එහෙම වෙන්නෙ නෑ..
    නර්ස්ල හෙනම සින් එකෙ ඉන්නේ ඇ‍යි බං ඒ ?මට නම් පේන්න බෑ. උන් හිතන් ඉන්නේ උන් ඩොකාල කියලා.. ඒලෙවල් ෆේල් වෙලා ඇවිත් රගනවා..

    සිරාවට බං :growl:
    ඇටෙන්ඩන්ට්ල දේශපාලන පත්වීම්.
    අනික ඔය ක්ලිනික් එකේ සිකුරුට් ගෑනි මට පේන්න බෑ. මූණ නිකං හෙණ ගහල වගේ
    තූහ් විතරක්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,913
    113
    සිරාවට බං :growl:
    ඇටෙන්ඩන්ට්ල දේශපාලන පත්වීම්.
    අනික ඔය ක්ලිනික් එකේ සිකුරුට් ගෑනි මට පේන්න බෑ. මූණ නිකං හෙණ ගහල වගේ
    තූහ් විතරක්

    gampaha unuth ehemai :dull:
    dethun parakma aha gaththa okun magen :angry: