Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Psychiatrist HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත.. ඒ නිසා තමයි මගෙන් මේ ගැන අහන කෙනෙක්ට මම ඔක්කොටම ඉස්සෙල්ල රජයේ මේ සම්බන්ධව තියෙන අංශ වලට යොමු කර වන්නේ..

(රජයේ හැම මහ රෝහලකම මේ සම්බන්ධව ඒකකයක් තියෙනවා.)

බෙහෙත් වලින් කරන්නේ පාලනය කරන එක. treatment Plan එක අල කර ගත්තොත් තමා කේස් වෙන්නේ..

සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහලක Psychiatric කෙනෙක් ව Consult කරන්න Rs.2500 ක් වත් යනවා. ත්‍රෙඩ් එක දාපු කෙනා ආසිරි එක සඳහන් කරල තිබුණ නිසයි මම අර රිප්ලයි එක දැම්මේ..

කවුන්සලින් වලින් බෙහෙත් නැතුව ප්‍රතිඵල ගන්න පුලුවන් Treatment Plan එක ටිකක් දිගයි. කවුන්සලින් වල ප්‍රතිඵල ලැබෙන්න යම් කාලයක් යනව අනික කවුන්සලර් ගේ දක්ෂතාවය යි උපකාර අවශ්‍ය කෙනාගෙ උනන්දුවයි මත ඒක රඳා පවතින්නේ. (මම නම් කැමති උඹ Clinical Psychologist කෙනෙක් ගාවට යන එකට. එතකොට C.P ඔයාගේ Case එක බලලා බෙහෙත් වලින් ද Counseling වලින් ද කියල තීරණය කරලා ඔයාට අදාල Treatment Plan එක කරන් යාවි.

(කොහොම හරි කමක් නෑ මචන්. තමන්ට ගැටළුවක් තියෙනව නම් ඒක තමුන්ට හිතට කරදරයක් නම්..ඒකට ප්‍රතිකාර ගන්න එක විය යුතු දෙයක්..බලි තොවිල් පස්සේ නොදුව හරි විදියට විසඳුමක් හොයා ගන්න.)

[QUOTE="Randike Mendis, post: 21146415, member: 313349"] [SIZE="3"][COLOR="DarkOrchid"][INDENT][INDENT]ඇත්ත.. ඒ නිසා තමයි මගෙන් මේ ගැන අහන කෙනෙක්ට මම ඔක්කොටම ඉස්සෙල්ල රජයේ මේ සම්බන්ධව තියෙන අංශ වලට යොමු කර වන්නේ.. (රජයේ හැම මහ රෝහලකම මේ සම්බන්ධව ඒකකයක් තියෙනවා.) බෙහෙත් වලින් කරන්නේ පාලනය කරන එක. treatment Plan එක අල කර ගත්තොත් තමා කේස් වෙන්නේ.. සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහලක Psychiatric කෙනෙක් ව Consult කරන්න Rs.2500 ක් වත් යනවා. ත්‍රෙඩ් එක දාපු කෙනා ආසිරි එක සඳහන් කරල තිබුණ නිසයි මම අර රිප්ලයි එක දැම්මේ.. කවුන්සලින් වලින් බෙහෙත් නැතුව ප්‍රතිඵල ගන්න පුලුවන් Treatment Plan එක ටිකක් දිගයි. කවුන්සලින් වල ප්‍රතිඵල ලැබෙන්න යම් කාලයක් යනව අනික කවුන්සලර් ගේ දක්ෂතාවය යි උපකාර අවශ්‍ය කෙනාගෙ උනන්දුවයි මත ඒක රඳා පවතින්නේ. (මම නම් කැමති උඹ Clinical Psychologist කෙනෙක් ගාවට යන එකට. එතකොට C.P ඔයාගේ Case එක බලලා බෙහෙත් වලින් ද Counseling වලින් ද කියල තීරණය කරලා ඔයාට අදාල Treatment Plan එක කරන් යාවි. (කොහොම හරි කමක් නෑ මචන්. තමන්ට ගැටළුවක් තියෙනව නම් ඒක තමුන්ට හිතට කරදරයක් නම්..ඒකට ප්‍රතිකාර ගන්න එක විය යුතු දෙයක්..බලි තොවිල් පස්සේ නොදුව හරි විදියට විසඳුමක් හොයා ගන්න.) [/INDENT][/INDENT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom