Psychiatrist HELP

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    උබට මේ ටික වැදගත් වෙයි..ආසිරි එකේ ඩොක්ලා ගැන නම් දන්නේ නෑ මචන්















     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සහෝ, ඔයාට කෙනෙක් එක්ක කතා කරල ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න මඟක් හොයා ගන්න ඕන නම් ඔයා.. Asiri/surgical/ Central එකේ Psychiatric කෙනෙක් නැතුව Clinical Psychologist කෙනෙක් ව Contact කරන්න.. :yes::yes::yes::yes:
    Handle කරන Cases අනුව තමා දොස්තරලගේ Ratings තියෙන්නේ..
    බෙහෙත් වලින්ම ගොඩ යන්න හිතනව නම් නම් Psychiatric කෙනෙක්ව Contact කර ගන්න..


    හැබැයි Treatment Plan එක කඩන්නේ නැතිව ඒ කියන විදියට කරන් යන්න...

    ඉන්න තත්ත්වෙන් ඉක්මණට ගොඩ එන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.