Psycho test!!!

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඔව් මේ වගේ දේවල් වෙන්න පුලුවන් , එක වෙලාවක අම්ම කෙනෙක් ත්මන්ගේ දුවව ඝාතනය කරල තිබ්බ , ඒ ඔය වගේම අවමන්ගල්‍ය උත්සවයකට ආපු හාදයෙක් නිසා , අම්ම හිතල තියෙනව මේ හාදය දුව එක්ක යාලු වෙයි කියල , අම්ම හිතින් අර තරුණයට ආදරය කරල තියෙනව.. හැබැයි කියල නෑ

අෆ්ෆා.. :eek: නියම psycho scene එකක් නෙ :shocked: