Psychological councelling

SuperiorWhite

Junior member
  • Jan 15, 2024
    19
    37
    13
    මටත් තියෙනවා ටොන් එකක් වගේ mental conditions
    depression, OCD, insomnia, social anxiety
    පණ්ඩිතයා වගේ රෑට self-therapy කරනවා

    මේ තියෙන්නේ මගේ routine එකේ analyze එකක්

    1 hour long self-therapy (night)sexual orgasm (before sleep)Amount of sleep (Hours)Result (Just after wakeup)
    1st day❌6Fine, Positive Feelings
    2nd day❌oversleptPretty bad
    3rd day❌❌7.5Neutral
    4th dayoversleptPretty good, positive vibes

    psych degree අනම් මනම් නෑ. හැබැයි subject එක ටිකක් study කරලා තියෙනවා
    මේ analyze එක කරේ මගේ අවුල isolate කරගන්න; ඒකේදි අදුන ගත්තේ හොද නින්දක් + නිදාගන්න කලින් හොද මනසක් තියෙන්න ඕන කියලා

    කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඉතින්:rolleyes:
    OCD නම් තාම එහෙමමයි; අනිත් දෙකනම් අඩුයි දැන්. OCD වලට professional advice ගන්න ඉන්නේ
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටත් තියෙනවා ටොන් එකක් වගේ mental conditions
    depression, OCD, insomnia, social anxiety
    පණ්ඩිතයා වගේ රෑට self-therapy කරනවා

    මේ තියෙන්නේ මගේ routine එකේ analyze එකක්

    1 hour long self-therapy (night)sexual orgasm (before sleep)Amount of sleep (Hours)Result (Just after wakeup)
    1st day❌6Fine, Positive Feelings
    2nd day❌oversleptPretty bad
    3rd day❌❌7.5Neutral
    4th dayoversleptPretty good, positive vibes
    හෙම්බිරිස්සාව හැදෙනව අඩුයි නේද ? 🙄
     
    • Like
    Reactions: Any.key

    SuperiorWhite

    Junior member
  • Jan 15, 2024
    19
    37
    13
    හෙම්බිරිස්සාව හැදෙනව අඩුයි නේද ? 🙄
    :yes: රෑට නානවා. 2019 තමයි අන්තිමට සෙම ආවේ
    ගෙදර ටිකක් dust එක තියෙනවා. ඒ නිසා කිවිසුම් නම් යනවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    :yes: රෑට නානවා. 2019 තමයි අන්තිමට සෙම ආවේ
    ගෙදර ටිකක් dust එක තියෙනවා. ඒ නිසා කිවිසුම් නම් යනවා
    ඒක හිංදා ඇතුලෙ නහර තෙරපීම.නිසයි ඔය ලෙඩ.ගොන්න ඇවිල්ල තියෙන්නේ.