binaural beats for attracting wealth is true or fake?
https://www.google.lk/search?newwin....0....0...1c.1.57.serp..14.6.1852.eBmcsPCBn8g

මචං මේකේ මෙම්බර් කෙනෙක් ඉන්නවා ජපුරේ පාස් අවුට් වෙච්ච ඩොක්ටර් කෙනෙක්. හැබැයි MBBS නෙමෙයිලු වෙන මොකක්ද ඩිග්‍රී එකක් කරලලු ඩොක්ටර් උනේ. දැන් එංගලන්තේ LLB කරනවලු. අන්න එහෙම බුවෙක් ඉන්නවා රජයේ විශ්වවිද්‍යයාල වල අනාතයෝ ඉන්නවා කියන. ඉස්සෙල්ලා උගෙන් අහපන්කෝ. මෙන්න ලින්ක් එක.
ඌ දන්නේ නැත්නම් මම උත්තරයක් දෙන්නම් MBBS උත්තරයක් ඕකට. ඌ උගතා නිසා මට වඩා හොඳට කියලා දේවි.

මම දැක්කා කවුරුත් ගණන් නොගෙන තියෙද්දි ඒක කෝට් කර කරා බම්ප් කරනවා. මොකක්ද බං ලංකාවේ MBBS නැතිව අපි නොදන්න ජපුරෙන් දෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන් ඩිග්‍රී එක.?![]()

වැඩක් නෑ මේවා කියලා..

ඒකයි උඹටත් වෙලා තියෙන්නේ..ජාතියේ විනාශය පටන් ගන්නේ එහෙම තැන් වලින් බං..

ඉතින් මට සතුටුයි උඹ වගේ එවුන් අතර එහෙම මිනිස්සු මේ එළකිරියෙදි මුණ ගැසීම ගැන.උඹ එදා ඒ නූලේ පඬි වදන් කිව්වේ නැත්තම් මට මේ වගේ හොඳ මිනිස්සු හමුවෙන්නේ නෑ.මොනවා වුනත් මටත් එදා වැරදුනා..