Joke එකක් නොවන බව කරුණාවෙන් සලකන්න ,
මට Project එකක් Set වෙලා තියෙනවා,Homosexual ගැන
, හදපු එකෙක් ඉන්නවානම් දීපල්ලකෝ, ලොකුම ලොකු Help එකක්
එහෙම නැත්නම මට Interview එකක් ගන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න, ආරක්ෂක හේතු මත කෙල්ලෙක් උනොත් හොදා.
25-අඩු කෙනෙක්නම් හොයයි.(නැති නම අවුලක් නැහැ, ලොකු වුන් ගාවට යන්න බයයි එකයි ) බැදපු අයනම් එපා , ගිහින් මට අහපව් එන්න පුළුවන් විදිහේ කෙනෙක් තාම ඕනේ. අනන්‍ය තාව උපරිමය ආරක්ෂා කරනවා, ඒ කෙනාට කැමති තැනක , පහසු විදිහට තම කරන්නේ. මම විතරයි එන්නේ.
තව හොද Doctors ල දෙතුන් දෙනෙකුත් කියන්න ඕවට බෙහෙත් කරන. කොලබ අවට එපා. රට වටින් වගේ තම ඕනේ.
දන්නා අය PM කරන්න. Doctors මෙතන දැන්මට කමක් නැහැ.

මට Project එකක් Set වෙලා තියෙනවා,Homosexual ගැන
, හදපු එකෙක් ඉන්නවානම් දීපල්ලකෝ, ලොකුම ලොකු Help එකක් එහෙම නැත්නම මට Interview එකක් ගන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න, ආරක්ෂක හේතු මත කෙල්ලෙක් උනොත් හොදා.
25-අඩු කෙනෙක්නම් හොයයි.(නැති නම අවුලක් නැහැ, ලොකු වුන් ගාවට යන්න බයයි එකයි ) බැදපු අයනම් එපා , ගිහින් මට අහපව් එන්න පුළුවන් විදිහේ කෙනෙක් තාම ඕනේ. අනන්‍ය තාව උපරිමය ආරක්ෂා කරනවා, ඒ කෙනාට කැමති තැනක , පහසු විදිහට තම කරන්නේ. මම විතරයි එන්නේ.තව හොද Doctors ල දෙතුන් දෙනෙකුත් කියන්න ඕවට බෙහෙත් කරන. කොලබ අවට එපා. රට වටින් වගේ තම ඕනේ.

දන්නා අය PM කරන්න. Doctors මෙතන දැන්මට කමක් නැහැ.



den nam nawaththalada thiyenne. mawa ara kena adurana hinda wisthara tika aha gaththe. 
